Stew: "Black Men Ski"

28,029 views ・ 2007-05-18

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sugandika Subawickrama Reviewer: Sanjalee Chandrasekara
කවුරුහරි කවදා හෝ කොලරාඩෝහි ඇස්පන් වෙත ගොස් තිබේද?
එය විහිළුවක් නොවේ
මේවා විහිළු නෙවෙයි.
මේක ක්‍රියා විරහිතද?
මම මෑතකදී ඇස්පන් වෙත ගියා.
ඒවගේම මම මේ ගීතය සමඟ බෑදුනා.
00:29
Has anyone ever been to Aspen, Colorado?
0
29000
3000
00:32
It's not a joke yet;
1
32000
1000
00:33
those aren't the jokes.
2
33000
3000
♫ කළු මිනිසුන් ඇස්පන් වෙත යයි ♫
♫ සහ වර්ණවත් කුටි කුලියට ගනී. ♫
00:36
Is this thing off?
3
36000
2000
00:43
I went to Aspen recently
4
43000
3000
♫ ඒවගේම ප්‍රශ්න අභියස සිනාසේ ♫
00:46
and stumbled into this song.
5
46000
4000
♫ ඔවුන්ගේ පැමිණීම වැඩි වන බව පෙනේ. ♫
00:55
♫ Black men go to Aspen ♫
6
55000
2000
♫ පිරිමින් සඳහා වෙන් කළද♫
00:57
♫ and rent colorful chalets. ♫
7
57000
4000
♫ අපි අවම වශයෙන් සමාන නොවේ. ♫
“ඔබද...?”
“නැත.”
01:06
♫ Giggle at the questions ♫
8
66000
2000
♫ එය ශීත ඍතුවේ ආශ්චර්යමත් දසුනකි ♫
01:08
♫ their mere presence seems to raise. ♫
9
68000
5000
♫ එය සතෙකුගේ උදරය මෙනි ♫
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
01:18
♫ Get taken for men ♫
10
78000
2000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
01:20
♫ we don't resemble in the least. ♫
11
80000
5000
01:25
"Are you ... ?"
12
85000
2000
♫ කළු මිනිසුන් සුෂි ආපසු එවයි ♫
01:27
"No."
13
87000
2000
♫ අවඥාවට ලක් වූ යකුසාගේ දස්කම් මෙනි. ♫
01:29
♫ It's a winter wonderland ♫
14
89000
3000
01:32
♫ in the belly of the beast. ♫
15
92000
3000
01:35
♫ And black men ski. ♫
16
95000
5000
♫ අපි පශ්චාත් නූතන කලාව හදන්නේ ♫
♫බේකන් ග්‍රීස් සහ ♫ ♫උණුසුම් පීරන ලද හිසකෙස්වලින් ♫
01:41
♫ Black men ski. ♫
17
101000
5000
01:47
♫ Black men send back sushi ♫
18
107000
2000
♫ අපේ බාස් මෝබයිල් ඇතුළේ.♫ ♫ අපි රහසේ බීතෝවන් වාදනය කරනවා ♫
01:49
♫ with a scorned Yakuza's flair. ♫
19
109000
5000
01:58
♫ We make postmodern art ♫
20
118000
2000
♫ අපට කියන්න පුළුවන් එය කොපමණ සොදුරුද කියලා ♫
02:00
♫ with bacon grease ♫
21
120000
2000
02:02
♫ and hot combed hair. ♫
22
122000
3000
♫නමුත් ඔබට එය හැඟෙන ආකාරය පෙන්වන්න බැහැ♫
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫ ♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
02:10
♫ We secretly play Beethoven ♫
23
130000
3000
02:13
♫ inside our bassmobiles. ♫
24
133000
3000
♫ කළු මිනිසුන් දැන් ♫ ♫ සමලිංගික සංවේදීතාවයේ සිසුන් ය ♫
02:21
♫ We can tell you how cool looks ♫
25
141000
3000
♫ අපි සිනහා උපදවන ටී ෂර්ට් අඳින්නෙමු.♫
02:24
♫ but cannot show you how it feels ♫
26
144000
3000
♫ ඔබ නොදන්නා බොහෝ දේ ඔබෙන් ගිලිහී ඇත. ♫
02:27
♫ when black men ski. ♫
27
147000
4000
♫ අපි බෞතීස්ම ලබන්නේ ♫
02:31
♫ When black men ski. ♫
28
151000
8000
♫ සොරකම් කරන මැර පිරිසක් අතර ♫ ♫ වෝල්ඩන් පොකුණෙහිය ♫
♫ මන්දයත් යේසුස්ගේ පවිත්‍ර කිරීමේ රුධිරයට♫
♫ සම්පූර්ණ කාර්යයක් කළ නොහැකි බැවිනි. ♫
02:39
♫ Black men now are students ♫
29
159000
2000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
02:41
♫ of gay sensibility. ♫
30
161000
3000
02:44
♫ We wear ironic T-shirts ♫
31
164000
3000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
02:47
♫ drenched in code unknown to thee. ♫
32
167000
3000
02:50
♫ We get baptized in Walden Pond ♫
33
170000
3000
♫චීන පිරිමි ළමුන්ට උසට පනින්න පුළුවන්♫
02:53
♫ amongst a searing mob ♫
34
173000
2000
♫ සහ ජර්මානුවන්ට රසට ආහාර පිසින්න පුළුවන්.♫
02:55
♫ because the cleansing blood of Jesus ♫
35
175000
3000
♫ සුදු ජාතික පිරිමි ළමුන් රැප් ගායනයට සහ නිදා ගැනීමට හපන්නු ♫
02:58
♫ could not do a thorough job. ♫
36
178000
3000
♫ ඔවුන් අකාරුණික ලෙස බැලීමට බිය වෙති. ♫
03:01
♫ Black men ski. ♫
37
181000
4000
♫ ජෑස් සංගීතය දැන් තදාසන්න නගරයකි. ♫
♫ එය මාර්සලිස්ලි මෙන් පිරිසිදුයි. ♫
03:07
♫ Black men ski. ♫
38
187000
3000
♫ දැන් අපි ළඟ වියග්‍රා තියෙනවා. ♫
♫ හැමෝම ලිංගික යන්ත්‍රයක්. ♫
03:12
♫ Chinese guys can jump real high ♫
39
192000
3000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
03:15
♫ and Germans cook soul food. ♫
40
195000
3000
අපි වෙන කුමක් කරන්නද?
03:18
♫ White boys rap and hippies nap ♫
41
198000
3000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
03:21
♫ their dreads up to look rude. ♫
42
201000
2000
03:23
♫ Jazz is now suburban ♫
43
203000
3000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
03:26
♫ it's Marsalisly clean. ♫
44
206000
3000
03:29
♫ And now we've got Viagra ♫
45
209000
3000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
03:32
♫ everyone's a sex machine. ♫
46
212000
2000
03:34
♫ So black men ski. ♫
47
214000
5000
♫ මගේ සමහර යාළු ළමයි කියනවා ♫
♫ මම ජාති උමතුවෙන් ඉන්නේ කියලා. ♫
03:39
What else can we do?
48
219000
1000
03:40
♫ Black men ski. ♫
49
220000
4000
♫ ඔබේ අදහසේ සුඛෝපභෝගී බව ♫
♫ ඔබ ආශීර්වාද ලත් බව පෙන්වයි. ♫
03:46
♫ Black men ski. ♫
50
226000
4000
♫ බලන්න, මට හිරු බැස යෑම ගැන කවි තිබේ ♫
♫ මල් සහ වැස්ස ♫
03:51
♫ Black men ski. ♫
51
231000
5000
♫ මම ඒවා පොලිස් නිලධාරීන්ට කියෙව්වා. ♫
♫ නමුත් ඒ සියල්ල නිෂ්ඵල විය. ♫
03:57
♫ Some kids I'll describe as friends ♫
52
237000
3000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
04:00
♫ say I am race-obsessed. ♫
53
240000
3000
04:03
♫ The luxury of your opinion ♫
54
243000
2000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති. ♫
04:05
♫ shows that you are blessed. ♫
55
245000
3000
අලංකාර ලෙස.
04:08
♫ See, I have poems about sunsets ♫
56
248000
3000
♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫ ♫ කළු මිනිසුන් හිම ක්‍රීඩාවේ යෙදෙති.♫
04:11
♫ flowers and the rain. ♫
57
251000
3000
04:14
♫ I've read them to policemen ♫
58
254000
3000
04:17
♫ but it was all in vain. ♫
59
257000
2000
04:19
♫ So black men ski. ♫
60
259000
4000
04:25
♫ Black men ski ... ♫
61
265000
4000
04:29
elegantly.
62
269000
1000
04:30
♫ Black men ski. ♫
63
270000
5000
04:36
♫ Black men ski. ♫
64
276000
8000

Original video on YouTube.com
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7