Laura Schulz: The surprisingly logical minds of babies

224,730 views ・ 2015-06-02

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Ramya S. Arachchige Reviewer: Dulini Mudunkotuwa
00:12
Mark Twain summed up what I take to be
0
12835
2155
මාර්ක් ට්වින් සංක්ෂිප්තව දැක්වූවා,
00:14
one of the fundamental problems of cognitive science
1
14990
3120
ඥානන විද්යාවේ මා දකින එක් මුලික ගැටළුවක්
00:18
with a single witticism.
2
18110
1710
හාස්යෝත්පාදක ලෙස
00:20
He said, "There's something fascinating about science.
3
20410
3082
ඔහු පැවසුවා " ඉතාම සිත් ගන්නා යමක් විද්යාවේ ඇති බව ,
00:23
One gets such wholesale returns of conjecture
4
23492
3228
කෙනෙකුට ආපසු ලැබෙන දේ ගැන තොග ගනින් අනුමාන කරන්න පුළුවන්
00:26
out of such a trifling investment in fact."
5
26720
3204
කරුණු ගැන අඩුවෙන් කරදර වීමෙන් "
00:29
(Laughter)
6
29924
1585
(සිනාව)
00:32
Twain meant it as a joke, of course, but he's right:
7
32199
2604
ට්වින් එය විහිළුවක් සේ අදහස් කලත් ඇත්තෙන්ම ඔහු නිවැරදියි
00:34
There's something fascinating about science.
8
34803
2876
විද්යාවේ ඉතාම සිත් ගන්නා දෙයක් පවතිනවා
00:37
From a few bones, we infer the existence of dinosuars.
9
37679
4261
ඇට සැකිලි කිහිපයකින් අපි ඩයිනොසරයකුගේ පැවැත්ම ගැන අනුමාන කරනවා
00:42
From spectral lines, the composition of nebulae.
10
42910
3871
වර්ණාවලී රේඛාව කින් දූලි වලාවක සංයුතිය ගැනත්
00:47
From fruit flies,
11
47471
2938
පළතුරු මැස්සෙකු ගෙන්
00:50
the mechanisms of heredity,
12
50409
2943
ප්‍රවේණියේ ක්‍රියාකාරිත්වය ගැනත්
00:53
and from reconstructed images of blood flowing through the brain,
13
53352
4249
නැවත සැකසු මොලයේ රුධිරය ගමනයේ පිළිබිඹුවකින්
00:57
or in my case, from the behavior of very young children,
14
57601
4708
හෝ , මගේ කතාවේ දී නම් තරුණ ළමුන්ගේ හැසිරීමෙන්
01:02
we try to say something about the fundamental mechanisms
15
62309
2829
අපි උත්සාහ කරනවා මිනිස් ඥානනයේ
01:05
of human cognition.
16
65138
1618
මුලික ක්රියාකාරිත්වය ගැන යමක් පවසන්න
01:07
In particular, in my lab in the Department of Brain and Cognitive Sciences at MIT,
17
67716
4759
විශේෂයෙන්, එම් අයි ටි ආයතනේ, මොළය හා ඥානන දෙපාර්තුමේන්තුවේ මගේ පරීක්ෂණාගාරයේ දී
01:12
I have spent the past decade trying to understand the mystery
18
72475
3654
පසු ගිය දශකය මා යෙදවූයේ අභිරහසක් වටහා ගැනීමට
01:16
of how children learn so much from so little so quickly.
19
76129
3977
ළමයි ඉතා කුඩා දෙයකින් විශාල දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ කෙසේද යන්න
01:20
Because, it turns out that the fascinating thing about science
20
80666
2978
ඉන් පෙනී යනවා විද්යාවේ අපුරත්වය යනු
01:23
is also a fascinating thing about children,
21
83644
3529
ළමයින්ගේ ද අපුර්වත්වය බව
01:27
which, to put a gentler spin on Mark Twain,
22
87173
2581
එනම් මාර්ක් ට්වින්ගේ අදහස සියුම්ව විග්‍රහ කලොත්
01:29
is precisely their ability to draw rich, abstract inferences
23
89754
4650
සැබවින්ම එය ඔවුන් තුල ඇති උසස්,භාවාත්මක උපකල්පන කිරීමේ හැකියාවක්.
01:34
rapidly and accurately from sparse, noisy data.
24
94404
4661
වේගවත්ව සහ නිවැරදිව . විසිරුණු හා අක්‍රමවත් දත්ත මගින්
01:40
I'm going to give you just two examples today.
25
100355
2398
අද මම උදාහරණ දෙකක් පමණක් දක්වන්නම්
01:42
One is about a problem of generalization,
26
102753
2287
එය ගැටළුවක් සාමාන්යකරණය කිරීම ගැන
01:45
and the other is about a problem of causal reasoning.
27
105040
2850
අනෙක තාර්කික හේතු දැක්වීම පිළිබඳ ගැටලුව
01:47
And although I'm going to talk about work in my lab,
28
107890
2525
මම මගේ පර්යේෂණාගාරයේ කාර්ය ගැන පවසන්නේ වුවත්
01:50
this work is inspired by and indebted to a field.
29
110415
3460
මේ උත්සාහය ක්ෂේත්රයෙන් ලද පෙලම්බවිම නිසා හා එයට ට ණයගැති යි
01:53
I'm grateful to mentors, colleagues, and collaborators around the world.
30
113875
4283
ලොව පුරා සිටින උපදේශකවරුන්ට යහළුවන්ට සහ එක්ව වැඩකරන සියලු දෙනාට ම ස්තුති යි
01:59
Let me start with the problem of generalization.
31
119308
2974
සාමාන්යකරණය පිළිබඳ ගැටළුවෙන් මම පටන් ගන්නම්
02:02
Generalizing from small samples of data is the bread and butter of science.
32
122652
4133
කුඩා නියැදියක දත්ත සාමාන්යකරණයට යොදා ගැනීම විද්යාවේ එන මුලික දෙයක්
02:06
We poll a tiny fraction of the electorate
33
126785
2554
කුඩා ඡන්ද කොට්ඨාසයක ඡන්ද විමසීමෙන්
02:09
and we predict the outcome of national elections.
34
129339
2321
අපි ජාතික මැතිවරණයක ප්‍රතිඑලය පුරෝකථනය කරනවා
02:12
We see how a handful of patients responds to treatment in a clinical trial,
35
132240
3925
රෝගීන් කිහිපදෙනෙක්ගේ ශායනික පරීක්ෂණ ප්‍රතිචාර බලා
02:16
and we bring drugs to a national market.
36
136165
3065
අපි ජාතික වෙළෙඳපළට ඖෂධ හඳුන්වා දෙනවා
02:19
But this only works if our sample is randomly drawn from the population.
37
139230
4365
නමුත් මෙය වලංගු වන්නේ අපේ නියැදිය අහඹු නියැදියක් නම් පමණයි
02:23
If our sample is cherry-picked in some way --
38
143595
2735
අපේ නියැදිය පරිස්සමින් තෝරගත්ත එකක් නම් කිසියම් ලෙසකට
02:26
say, we poll only urban voters,
39
146330
2072
කියමු අපි නාගරිග ඡන්ද පමණක් සලකනවා
02:28
or say, in our clinical trials for treatments for heart disease,
40
148402
4388
එසේ නැත්නම් හර්දරෝග ප්‍රතිකාර ගැන කරන ශායනික පරීක්ෂණයකට
02:32
we include only men --
41
152790
1881
පිරිමින් පමණක් යොදාගන්නවා නම්
02:34
the results may not generalize to the broader population.
42
154671
3158
ප්‍රතිපල මුළු ජනගහය සඳහාම අදාල නොවේවි .
02:38
So scientists care whether evidence is randomly sampled or not,
43
158479
3581
එනිසා
විද්යාඥයින්ට වැදගත් අහඹු සාක්ෂ්යයි නමුත්
02:42
but what does that have to do with babies?
44
162060
2015
මෙය ළදරුවන්ට අදාල වන්නේ කෙසේද ?
02:44
Well, babies have to generalize from small samples of data all the time.
45
164585
4621
හරි, දරුවන් ගේ සාමාන්යකරණයත් සැමවිටම කුඩා දත්ත නියැදියකින් විය යුතුයි
02:49
They see a few rubber ducks and learn that they float,
46
169206
3158
ඔවුහු රබර් තාරාවන් දැක ඔවුන් වතුරේ පාවෙන බව දැන ගනී
02:52
or a few balls and learn that they bounce.
47
172364
3575
නැත්නම් බෝල බිම වැදී නැවත උඩ එන බව දැන ගනී
02:55
And they develop expectations about ducks and balls
48
175939
2951
ඉන් ඔවුන් බෝල සහ තාරාවන් පිලිබඳ අපේක්ෂා ඇති කර ගනී
02:58
that they're going to extend to rubber ducks and balls
49
178890
2716
තාරාවන් සහ රබර් බෝල වලින් ලත් දැනීම ඔවුන්ගේ
03:01
for the rest of their lives.
50
181606
1879
මුළු ජීවිතය පුරාවටම අදාල කරගනී
03:03
And the kinds of generalizations babies have to make about ducks and balls
51
183485
3739
මින් කුඩා දරුවන්ට ට තාරාවන් සහ බෝල ගැන කළහැකි සාමාන්යකරණය
03:07
they have to make about almost everything:
52
187224
2089
සැමදෙයක් සඳහාම පාහේ කිරීමට ඔවුන්ට සිදුවේ
03:09
shoes and ships and sealing wax and cabbages and kings.
53
189313
3917
සපත්තු සහ නැව් සහ ලාකඩ සහ ගෝවා සහ රජුන්
03:14
So do babies care whether the tiny bit of evidence they see
54
194200
2961
මේ නිසා ළදරුවන් ඔවුන් කුඩා දේ දෙයකකින් වුවත්
03:17
is plausibly representative of a larger population?
55
197161
3692
විශාල සමුහයක් නියෝජනය කිරීමට හැකිවේදැයි උනන්දු වෙනවා
03:21
Let's find out.
56
201763
1900
අපි සොයාබලමු ඒ පිළිබඳ
03:23
I'm going to show you two movies,
57
203663
1723
මම ඔබට චිත්‍රපට දෙකක් පෙන්වන්නම්
03:25
one from each of two conditions of an experiment,
58
205386
2462
එකක් පර්යේෂණයක අවස්ථා දෙකක් පිළිබඳව
03:27
and because you're going to see just two movies,
59
207848
2438
ඔබ චිතපට දෙකක් පමණක් බැලීමට සැරසෙන නිසා
03:30
you're going to see just two babies,
60
210286
2136
ඔබ ළදරුවන් දෙදෙනෙකු පිලිබඳව දකීවි
03:32
and any two babies differ from each other in innumerable ways.
61
212422
3947
ළදරුවන් දෙදෙනා එකිනෙකට විශාල ලෙස වෙනස්
03:36
But these babies, of course, here stand in for groups of babies,
62
216369
3051
නමුත් මෙම ළදරුවන් දෙදෙනාගෙන් කණ්ඩායම් දෙකක් නියෝජනය වෙනවා
03:39
and the differences you're going to see
63
219420
1895
සහ ඔබ දැකීමට යන වෙනස්කම්
03:41
represent average group differences in babies' behavior across conditions.
64
221315
5195
තත්වයන් දෙකක ළදරුවන් කාණ්ඩ දෙකක් අතර සාමාන්‍ය වෙනස
03:47
In each movie, you're going to see a baby doing maybe
65
227160
2583
එක් එක් චිත්‍රපටයෙහි ඔබට දකින්නට ලැබේවි
03:49
just exactly what you might expect a baby to do,
66
229743
3460
ළදරුවෙක් විසින් කළ හැකි යයිඔබ නියත වශයෙන් අපේක්ෂිත දෙයක්
03:53
and we can hardly make babies more magical than they already are.
67
233203
4017
ළදරුවන් තුල ඇති මේ අපුර්වත්වය අපට තවත්නම් වැඩි කල නොහැකියි
03:58
But to my mind the magical thing,
68
238090
2010
නමුත් මට හිතෙන සේ අපුර්ව දෙය නම්
04:00
and what I want you to pay attention to,
69
240100
2089
ඔබගේ අවධානය යොමුකළ යුතු දෙය නම්
04:02
is the contrast between these two conditions,
70
242189
3111
මෙම තත්වයක් දෙකෙහි ඇති වෙනසයි
04:05
because the only thing that differs between these two movies
71
245300
3529
එයට හේතුව නම් මෙම චිත්‍රපට දෙකේ ඇති එක ම වෙනස
04:08
is the statistical evidence the babies are going to observe.
72
248829
3466
මෙම ළදරුවන විසින් නිරීක්ෂණය කරන සංඛ්යානමය සාක්ෂි වල වෙනස යි
04:13
We're going to show babies a box of blue and yellow balls,
73
253425
3183
අපි මේ දරුවන්ට නිල් සහ රතු බෝල ඇති පෙට්ටියක් පෙන්වනවා
04:16
and my then-graduate student, now colleague at Stanford, Hyowon Gweon,
74
256608
4620
එකල මගේ උපාධි සිසුන් හා දැන් ස්ටන්ෆාර්ඩ් Hyowon Gweon හි සගයින්
04:21
is going to pull three blue balls in a row out of this box,
75
261228
3077
එකින් එක නිල් බෝල තුනක් පෙට්ටියෙන් ගන්නවා
04:24
and when she pulls those balls out, she's going to squeeze them,
76
264305
3123
බෝල එලියට ගනිද්දී ඇය ඒවා තෙරපනවා
04:27
and the balls are going to squeak.
77
267428
2113
එවිට බෝල වලින් හඬක් එනවා
04:29
And if you're a baby, that's like a TED Talk.
78
269541
2763
එමෙන්ම ඔබ ළදරුවෙක් නම් එය හරියට 'ටෙඩ්' කතාවක් වගේ
04:32
It doesn't get better than that.
79
272304
1904
මිට වඩා එය වැඩි දියුණු වෙන්නේ නෑ
04:34
(Laughter)
80
274208
2561
නමුත් මෙහි වැදගත් දේනම්
04:38
But the important point is it's really easy to pull three blue balls in a row
81
278968
3659
04:42
out of a box of mostly blue balls.
82
282627
2305
වැඩි පුරම නිල් බෝල ඇති පෙට්ටියකින්
04:44
You could do that with your eyes closed.
83
284932
2060
ඇස් වසාගෙන වුවත් ඔබට එය කළ හැකියි
04:46
It's plausibly a random sample from this population.
84
286992
2996
මේ ගහනයෙන් නම් එය අහඹු නියැදුමක්
04:49
And if you can reach into a box at random and pull out things that squeak,
85
289988
3732
අහඹුලෙස පෙට්ටියෙන් යමක් ගත්විට එයින් ශබ්දයක් නිකුත් වේ නම්
04:53
then maybe everything in the box squeaks.
86
293720
2839
ඇතැම්විට පෙට්ටියේ ඇති සියලුම දෙයින් ඒ ශබ්දය නිකුත් විය හැකයි
04:56
So maybe babies should expect those yellow balls to squeak as well.
87
296559
3650
ඇතැම් විට කහපැහැති බෝල වලින්න්ද හඬක් එතැයි දරුවෝ අපේක්ෂා කරාවි
05:00
Now, those yellow balls have funny sticks on the end,
88
300209
2519
කහ පාට බෝල වල කෙළවරක කෝටුවක් වැනි දෙයක් තිබෙනවා
05:02
so babies could do other things with them if they wanted to.
89
302728
2857
මේ නිසා එයින් ළදරුවන්ට වෙනත් දෙයක් කිරීමට පුළුවන්
05:05
They could pound them or whack them.
90
305585
1831
ඉන් තලන්න හෝ වේගයෙන් පහර දෙන්න පුළුවන්
05:07
But let's see what the baby does.
91
307416
2586
එහෙත් අපි බලමු ඔවුන් කුමක් කරාවි දැයි කියා
05:12
(Video) Hyowon Gweon: See this? (Ball squeaks)
92
312548
3343
Hyowon Gweon:"මේක දැක්ක ද ? ( බෝලය මිරිකයි )
05:16
Did you see that? (Ball squeaks)
93
316531
3045
ඔබ එය දැක්ක ද ?
05:20
Cool.
94
320036
3066
හොඳයි
05:24
See this one?
95
324706
1950
මේකත් දැක්කද
05:26
(Ball squeaks)
96
326656
1881
බෝලය මිරිකයි
05:28
Wow.
97
328537
2653
ෂාහ්
05:33
Laura Schulz: Told you. (Laughs)
98
333854
2113
Laura Schulz::මම කිවා නේ සිනහව
05:35
(Video) HG: See this one? (Ball squeaks)
99
335967
4031
වීඩියෝව HG මේ බලන්න බෝලය මිරිකයි
05:39
Hey Clara, this one's for you. You can go ahead and play.
100
339998
4619
ක්ලාරා මේක ඔයාට දැන් සෙල්ලම් කරන්න
05:51
(Laughter)
101
351854
4365
සිනාව
05:56
LS: I don't even have to talk, right?
102
356219
2995
LS: මට කීමට දෙයක් නැ නේද
05:59
All right, it's nice that babies will generalize properties
103
359214
2899
ඔව් , එය කදිමයි ළදරුවන් නිල් බෝල වල ලක්ෂණ
06:02
of blue balls to yellow balls,
104
362113
1528
කහ බෝල වලට සාමාන්යකරණය කිරීම
06:03
and it's impressive that babies can learn from imitating us,
105
363641
3096
එමෙන්ම අපව අනුකරණයෙක් ළදරුවන් ඉගෙනීම චමත්කාරජනකයි
06:06
but we've known those things about babies for a very long time.
106
366737
3669
එහෙත් ළදරුවන් පිලිබඳ මෙවැනි දේ අප බොහෝ කල් සිට දන්නා දේවල්
06:10
The really interesting question
107
370406
1811
ඉතාම සිත්ගන්න ගැටළු ව නම්
06:12
is what happens when we show babies exactly the same thing,
108
372217
2852
අපි එකමදේ ළදරුවන්ට පෙන්වුවොත් කුමක් වේවිද
06:15
and we can ensure it's exactly the same because we have a secret compartment
109
375069
3611
එකම දේ බවඅපට සහතිකවිය හැක්කේ සැඟවූ වෙනම කොටසකින් අප බෝලය
06:18
and we actually pull the balls from there,
110
378680
2110
ගන්න නිසා , නමුත් මෙහිදී අපි
06:20
but this time, all we change is the apparent population
111
380790
3478
වෙනස් කරන්නේ බෝලය ලබාගන්න
06:24
from which that evidence was drawn.
112
384268
2902
ජනගහනය පමණයි
06:27
This time, we're going to show babies three blue balls
113
387170
3553
මෙවර ළදරුවන්ට නිල් පට බෝල තුනක් පෙන්වනවා
06:30
pulled out of a box of mostly yellow balls,
114
390723
3384
වැඩිපුරම කහ පාට බෝල තිබෙන පෙට්ටියකින්
06:34
and guess what?
115
394107
1322
දැන් කුමක් වේ යයි සිතන්නේද ?
06:35
You [probably won't] randomly draw three blue balls in a row
116
395429
2840
ඔබ අහඹු ලෙස එක දිගට නිල් පාට බෝල තුනක් ගනීවි (ඇතම් විට එසේ නොවේවි)
06:38
out of a box of mostly yellow balls.
117
398269
2484
වැඩිපුරම කහපාට බෝල ඇති පෙට්ටියකින්
06:40
That is not plausibly randomly sampled evidence.
118
400753
3747
මෙය සත්‍ය අහඹු සාම්පලයකින් ගත් සාධකයක් නොවේ
06:44
That evidence suggests that maybe Hyowon was deliberately sampling the blue balls.
119
404500
5123
මෙම සාක්ෂිය හඟවනවා ඇතැම් විට හොය්වොන් ඕනෑකමින්ම නිල බෝල ක් ගත බව
06:49
Maybe there's something special about the blue balls.
120
409623
2583
ඇතැම්විට නිල බෝල වල යම් විශේෂත්වයක් තිබිය හැකියි
06:52
Maybe only the blue balls squeak.
121
412846
2976
ඇතැම් විට නිල් බෝල පමණක් හඬ නගනවා විය හැකියි
06:55
Let's see what the baby does.
122
415822
1895
ළදරුවන් කරන්නේ කුමක් දැයි බලමු
06:57
(Video) HG: See this? (Ball squeaks)
123
417717
2904
වීඩියෝව HG: මෙය දැක්කාද?(බෝලය මිරිකයි)
07:02
See this toy? (Ball squeaks)
124
422851
2645
මේ සෙල්ලම් බඩු ව දැක්කාද ? (බෝලය මිරිකයි)
07:05
Oh, that was cool. See? (Ball squeaks)
125
425496
5480
ඕහෝ ඒක හොඳයි නේද බලන්න ? (බෝලය මිරිකයි )
07:10
Now this one's for you to play. You can go ahead and play.
126
430976
4394
දැන් මේක ඔයාට සෙල්ලම් කරන්න , දැන් සෙල්ලම් කරන්න
07:18
(Fussing) (Laughter)
127
438074
6347
(කලබල වෙයි ) (සිනාව)
07:26
LS: So you just saw two 15-month-old babies
128
446901
2748
LS: ඔබ දැන් දුටුවේ මාස 15 වයසැති කුඩා ළමුන් දෙදෙනෙක්
07:29
do entirely different things
129
449649
1942
සම්පුර්ණයෙන් වෙනස් දෙයක් කරනවා
07:31
based only on the probability of the sample they observed.
130
451591
3599
ඔවුන් නිරීක්ෂණය කල සාම්පලයේ සම්භාවිතවය අනුව පමණක්
07:35
Let me show you the experimental results.
131
455190
2321
දැන් මට පරීක්ෂණයේ ප්‍රතිපල පෙන්වීමට ඉඩ දෙන්න
07:37
On the vertical axis, you'll see the percentage of babies
132
457511
2764
සිරස් අක්ෂයේ ඔබ දකින්නේ එක එක අවස්ථාවේදී
07:40
who squeezed the ball in each condition,
133
460275
2530
බෝලය තෙරපු ළදරුවන්ගේ ප්‍රතිශයයි
07:42
and as you'll see, babies are much more likely to generalize the evidence
134
462805
3715
ඔබට පෙනෙන සේ දරුවන් සාක්ෂි සාමාන්යකරණයට වැඩි නැඹුරුවක් දක්වන්නේ
07:46
when it's plausibly representative of the population
135
466520
3135
සාක්ෂි තෝරාගැනීමකට වඩා සාක්ෂි
07:49
than when the evidence is clearly cherry-picked.
136
469655
3738
සත්‍ය ලෙස ජනගහනය නියෝජනය වන්නේ යයි පෙනෙනවිට ය
07:53
And this leads to a fun prediction:
137
473393
2415
මෙය සතුටු දනවන පුරෝකතනයකට මග පාදයි
07:55
Suppose you pulled just one blue ball out of the mostly yellow box.
138
475808
4868
ඔබ වැඩිපුරම කහ පැහැති බෝල ඇති පෙට්ටියෙන් එක නිල් බෝලයක් ගත්තේ යයි සිතමු
08:00
You [probably won't] pull three blue balls in a row at random out of a yellow box,
139
480896
3869
ඔබ එක දිගට නිල් පාට බෝල තුනක් අහඹු ලෙස කහ පාට පෙට්ටියෙන් ගන්නේ නම්
08:04
but you could randomly sample just one blue ball.
140
484765
2455
නමුත් ඔබට අහඹු ලෙස එක නිල බෝල සාම්පලයක් ගත හැකියි
08:07
That's not an improbable sample.
141
487220
1970
එය නොවියහැකි( අසමභාව්ය )සාම්පලයක් නොවේ
08:09
And if you could reach into a box at random
142
489190
2224
ඔබට අහඹු ලෙස පෙට්ටියෙන්
08:11
and pull out something that squeaks, maybe everything in the box squeaks.
143
491414
3987
හඬක්එන යමක් ගැනීමට හැකි නම්; ඇතැම් විට පෙට්ටියේ ඇති සෑම දෙයක්ම හඬක් දේ
08:15
So even though babies are going to see much less evidence for squeaking,
144
495875
4445
මෙහිදී ළදරුවන් ශබ්දය ගැන සක්ෂී අඩුවෙන් දුටුවද
08:20
and have many fewer actions to imitate
145
500320
2242
අනුකරණය ට කිරීමට ක්‍රියාවන් අඩු වූ විට ද
08:22
in this one ball condition than in the condition you just saw,
146
502562
3343
එක බෝලයක් ගන් මේ අවස්ථාවේ දී ,ඔබ දුටු අනෙක් තත්වයට වඩා
08:25
we predicted that babies themselves would squeeze more,
147
505905
3892
ළදරුවන් එය වැඩියෙන් තෙරපන බව අප පුරෝකථනය කලා
08:29
and that's exactly what we found.
148
509797
2894
එයයි අප හරියටම සොයාගන්න ලද්දේ
08:32
So 15-month-old babies, in this respect, like scientists,
149
512691
4411
මේ අනුව වයස 15 ක දරුවන් විද්‍යාඥයන් වැනිය
08:37
care whether evidence is randomly sampled or not,
150
517102
3088
සාක්ෂි අහඹු සාම්පලයක් ද නැද්ද යන්න සලකයි
08:40
and they use this to develop expectations about the world:
151
520190
3507
එයින් ලෝකය ගැන අපේක්ෂා ඇතිකර ගනියි ගනියි
08:43
what squeaks and what doesn't,
152
523697
2182
ශබ්දයක් එන්නේ හෝ නොඑන්නේ කුමකින්ද
08:45
what to explore and what to ignore.
153
525879
3145
කුමක් ගවේෂණය කලයුතුද කුමක් නොතැකිය යුතුද
08:50
Let me show you another example now,
154
530384
2066
තවත් උදාහරණයක් පෙන්වීමට ඉඩ දෙන්න
08:52
this time about a problem of causal reasoning.
155
532450
2730
මෙවර හේතුඵල තර්කනය පිලිබඳ ගැටළුවක්
08:55
And it starts with a problem of confounded evidence
156
535180
2439
එය ව්‍යාකූල සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයකින් ඇරඹෙනවා
08:57
that all of us have,
157
537619
1672
එය අපි හැමෝම සතුයි
08:59
which is that we are part of the world.
158
539291
2020
මෙනිසයි අප ලෝකයේ කොටසක් වන්නේ
09:01
And this might not seem like a problem to you, but like most problems,
159
541311
3436
ඔබට මෙය ගැටළුවක් ලෙස නොපෙනේවි නමුත් බොහෝ ප්‍රශ්න මෙන්
09:04
it's only a problem when things go wrong.
160
544747
2337
යමක් වරදුනවිටදී පමණක් එය ගැටළුවක් වේ
09:07
Take this baby, for instance.
161
547464
1811
මේ ළදරුව උදාහරණක් ලෙස ගන්න
09:09
Things are going wrong for him.
162
549275
1705
ඔහුට දේවල් වරදිනවා
09:10
He would like to make this toy go, and he can't.
163
550980
2271
මේ සෙල්ලම් බඩුව ක්‍රියා කරවීමට ඔහුට අවශ්‍ය වුවත් නොහැකියි
09:13
I'll show you a few-second clip.
164
553251
2529
මම ඔබට තත්පර කිහිපයක දර්ශනයක් පෙන්වනන්ම්
09:21
And there's two possibilities, broadly:
165
561340
1920
පුළුල්ව, මෙහි දේවල් දෙකක් විය හැකියි
09:23
Maybe he's doing something wrong,
166
563260
2634
ඇතැම්විට ඔහුට වැරදුනා විය හැකියි
09:25
or maybe there's something wrong with the toy.
167
565894
4216
නැත්නම් සෙල්ලම බඩුවේ දෝෂයක් විය හැකියි
09:30
So in this next experiment,
168
570110
2111
මේ නිසා මීළඟ පර්යෙෂණයේ දී
09:32
we're going to give babies just a tiny bit of statistical data
169
572221
3297
සංඛයාණමය දත්ත ස්වල්පයක් දරුවාට ලබා දෙනවා
09:35
supporting one hypothesis over the other,
170
575518
2582
එක උපන්‍යාසයකට වඩා අනෙකට වඩාත් ගැලපෙන ලෙස
09:38
and we're going to see if babies can use that to make different decisions
171
578100
3455
අපි බලමු දරුවන් ඒවා භාවිත කර කලයුතු දේ ගැන
09:41
about what to do.
172
581555
1834
වෙනස් තිරණයක එලබෙනවා දැයි
09:43
Here's the setup.
173
583389
2022
මෙයයි ඒ අවස්ථාව
09:46
Hyowon is going to try to make the toy go and succeed.
174
586071
3030
හ්යෝවොන් සෙල්ලම් බඩුව නිවැරදිව ක්‍රියා කරවනවා
09:49
I am then going to try twice and fail both times,
175
589101
3320
මම දෙපාරක් උත්සාහ කර අසාර්ථක වෙනවා
09:52
and then Hyowon is going to try again and succeed,
176
592421
3112
මීළඟට හ්යෝවොන් නැවත උත්සාහ කර සාර්ථක වෙනවා
09:55
and this roughly sums up my relationship to my graduate students
177
595533
3172
මෙය දල වශයෙන් මා මගේ උපාධි සිසුන්ට ඇති සම්භන්දයේ ස්වභාවය පෙන්වනවා
09:58
in technology across the board.
178
598705
2835
තාක්ෂණය සම්භන්ධයෙන්
10:02
But the important point here is it provides a little bit of evidence
179
602030
3292
මෙහි වැදගත්ම දෙය නම් මෙහි ගැටලුව පුද්ගයාගේ බවත්
10:05
that the problem isn't with the toy, it's with the person.
180
605322
3668
සෙල්ලම් බඩුවේ නොවන බවටත් සාක්ෂ්ය තිබීමයි
10:08
Some people can make this toy go,
181
608990
2350
සමහර මිනිසුන්ට සෙල්ලම බඩුව ක්රියාකරවිය හැකියි
10:11
and some can't.
182
611340
959
සමහරුන්ට නොහැකියි
10:12
Now, when the baby gets the toy, he's going to have a choice.
183
612799
3413
දැන් දරුවට සෙල්ලම් බඩුව ලැබුණු විට
ඔහු උත්සාහ කර යි
10:16
His mom is right there,
184
616212
2188
ඔහුගේ මව එතන සිටි එනිසා
10:18
so he can go ahead and hand off the toy and change the person,
185
618400
3315
ඔහුට එය උත්සාහ කර මවට ලබාදි පුදගලයා වෙනස් කල හැකියි
10:21
but there's also going to be another toy at the end of that cloth,
186
621715
3158
එහෙත් රෙදි කැබැල්ලේ තවත් සෙල්ල්මදුවක් තිබේ
10:24
and he can pull the cloth towards him and change the toy.
187
624873
3552
රෙදි කබෙල්ලෙන් අද ඔහුවෙත එය ලබා ගත හැකියි
10:28
So let's see what the baby does.
188
628425
2090
අපි බලමු දරුවා කුමක් කරන්නේදැයි
10:30
(Video) HG: Two, three. Go! (Music)
189
630515
4183
HG: එකයි දෙකයි හරී.. (සංගීතය)
10:34
LS: One, two, three, go!
190
634698
3131
LS: එකයි දෙකයි තුනයි හරී !
10:37
Arthur, I'm going to try again. One, two, three, go!
191
637829
7382
YG: ආර්තර්, මම නැවත කරන්නද ? එකයි දෙකයි තුනයි, හරි
10:45
YG: Arthur, let me try again, okay?
192
645677
2600
ආතර් මම නැවත කරන්නම
10:48
One, two, three, go! (Music)
193
648277
4550
එකයි දෙකයි තුනයි හරි
10:53
Look at that. Remember these toys?
194
653583
1883
බලන්න මේ දිහා දැන් , මේක මතකද
10:55
See these toys? Yeah, I'm going to put this one over here,
195
655466
3264
දුටුවා නේද ,මම් මේක මෙතනින් තියනවා
10:58
and I'm going to give this one to you.
196
658730
2062
මම මක ඔයාට දෙනවා, ඔය දැන් සෙල්ලම් කරන්න
11:00
You can go ahead and play.
197
660792
2335
ඇත්තටම දරුවන් සෙල්ලම් බඩුව මවට දෙනවා
11:23
LS: Okay, Laura, but of course, babies love their mommies.
198
683213
4737
LS: හොඳයි, ලෝරා එත් ඇත්තටම දරුවෝ ඔවුන්ගේ මවට ආදරෙයි
11:27
Of course babies give toys to their mommies
199
687950
2182
ඇත්තෙන්ම ඔවුන් සෙල්ලම් බඩුව මවට දෙනවා
11:30
when they can't make them work.
200
690132
2030
ඔවුන්ට එය ක්‍රියාකරවීමට නොහැකි වන විට
11:32
So again, the really important question is what happens when we change
201
692162
3593
නැවත වැදගත් වන්නේ සංක්‍යනාමය දත්ත මදක් වෙනස් කල විට
11:35
the statistical data ever so slightly.
202
695755
3154
වන්නේ කුමක්ද යන්නයි
11:38
This time, babies are going to see the toy work and fail in exactly the same order,
203
698909
4087
මෙවර දරුවන් දකිනවා සෙල්ලම් බඩුව ක්‍රියාකර නැවත අක්‍රිය වනවා නමුත්
11:42
but we're changing the distribution of evidence.
204
702996
2415
අපි සාක්ෂි ව්‍යාප්තිය වෙනස් කරනවා
11:45
This time, Hyowon is going to succeed once and fail once, and so am I.
205
705411
4411
මෙවර හොයිවොන් සහ මම සාර්ථක වී නැවත අසාර්ථක වනවා
11:49
And this suggests it doesn't matter who tries this toy, the toy is broken.
206
709822
5637
මෙවර හැඟෙන්නේ කවුරුන් උතසහ කලත් සෙල්ලම් බඩුව කැඩී ඇති බවයි
11:55
It doesn't work all the time.
207
715459
1886
නැවත දරුවන්ට අවස්තාවක් ලැබෙනවා
11:57
Again, the baby's going to have a choice.
208
717345
1965
ඇගේ මව ඇය ලගින් සිටිනවා
11:59
Her mom is right next to her, so she can change the person,
209
719310
3396
මෙනිසා ඇයට පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන්
12:02
and there's going to be another toy at the end of the cloth.
210
722706
3204
එමෙන්ම තවත් සෙල්ලම් බඩුවක් රෙදි කැබැල්ල අග තිබෙනවා
12:05
Let's watch what she does.
211
725910
1378
ඇය කරන්නේ කුමක්ද බලමු
12:07
(Video) HG: Two, three, go! (Music)
212
727288
4348
(HW) දෙකයි තුනී හරි
12:11
Let me try one more time. One, two, three, go!
213
731636
4984
මම නැවතත් කරන්නම් එකයි දෙකයි තුනයි හරි
12:17
Hmm.
214
737460
1697
හ්ම්ම්
12:19
LS: Let me try, Clara.
215
739950
2692
මම කරන්නම් ක්ලාරා
12:22
One, two, three, go!
216
742642
3945
එකයි දෙකයි තුනයි හරි
12:27
Hmm, let me try again.
217
747265
1935
හ්ම්ම් මම නැවතත් කරන්නම්
12:29
One, two, three, go! (Music)
218
749200
5670
එකයි දෙකයි තුනී හරි
12:35
HG: I'm going to put this one over here,
219
755009
2233
HG: මම මක මෙතනින් තියල
12:37
and I'm going to give this one to you.
220
757242
2001
මේක ඔයාට දෙනවා දැන් ඔය
12:39
You can go ahead and play.
221
759243
3597
සෙල්ලම් කරන්න
12:58
(Applause)
222
778376
4897
(අත්පොලසන් )
13:04
LS: Let me show you the experimental results.
223
784993
2392
මම ඔබට පර්යේෂනයේ ප්‍රතිපල පෙන්වන්නම්
13:07
On the vertical axis, you'll see the distribution
224
787385
2475
සිරස් අක්ෂයේ ළමුන්ගේ එක එක අවස්ථාවේ
13:09
of children's choices in each condition,
225
789860
2577
තේරීමේ ව්යාප්තිය දක්වනවා
13:12
and you'll see that the distribution of the choices children make
226
792437
4551
එමන්ම ඔබ දකිනවා දරුවන්ගේ තේරීමේ ව්‍යාප්තිය
13:16
depends on the evidence they observe.
227
796988
2787
නිරීක්ෂකයාගේ සාක්ෂ්ය මත පදනම්ව ඇතිබව
13:19
So in the second year of life,
228
799775
1857
මෙනිසා දෙවන වසරේදී
13:21
babies can use a tiny bit of statistical data
229
801632
2577
දරුවන්ට සංඛ්යානමය දත්ත එත ස්වල්පයකින්
13:24
to decide between two fundamentally different strategies
230
804209
3367
මුලික උපායමාර්ග දෙකක වෙනස තිරනය කර
13:27
for acting in the world:
231
807576
1881
ක්‍රියා කිරීමට
13:29
asking for help and exploring.
232
809457
2743
උදව් ඉල්ලීමට සහ ගවේෂණයට
13:33
I've just shown you two laboratory experiments
233
813700
3434
මම පෙන්වුයේ විද්යාගාර පර්යේශන දෙකක්
13:37
out of literally hundreds in the field that make similar points,
234
817134
3691
ක්ෂේත්‍රයේ සියයක් පමණවූ පර්යේෂණ අතරින් එම කරුණම දක්වන
13:40
because the really critical point
235
820825
2392
තීරණාත්මක කරුණ නම්
13:43
is that children's ability to make rich inferences from sparse data
236
823217
5108
විසුරුණු දත්ත මගින් ප්‍රබල අනුමාන කිරීමේ ළමුන්ගේ හැකියාවයි
13:48
underlies all the species-specific cultural learning that we do.
237
828325
5341
අප කරන වාර්ගික, සංස්කෘතික අධ්‍යයන මත පදනම් වන බවයි
13:53
Children learn about new tools from just a few examples.
238
833666
4597
උදාහරණ කිහිපයින් ළමුන් උපකරණ ගැන උගනියි
13:58
They learn new causal relationships from just a few examples.
239
838263
4717
උදාහරණ කිහිපයකින් නව හේතුපල සම්භන්ධතා උගනියි
14:03
They even learn new words, in this case in American Sign Language.
240
843928
4871
එමෙන්ම ඔවුන් අලුත් වචන උගනියි, මෙහිදී නම් ඇමරිකානු සංඥා භාෂාව
14:08
I want to close with just two points.
241
848799
2311
කරුණු දෙකකින් ම මෙය නිම කරන්නම්
14:12
If you've been following my world, the field of brain and cognitive sciences,
242
852050
3688
ඔබ පසු ගිය වසර තුල මොලය සහ සංජානන ගැන
14:15
for the past few years,
243
855738
1927
හදාරන්නේ නම්
14:17
three big ideas will have come to your attention.
244
857665
2415
වැදගත් අදහස් තුනකට අවධානය යොමුවේවි
14:20
The first is that this is the era of the brain.
245
860080
3436
එක , මෙය මොලය හා බැඳුනු යුගය බව සහ
14:23
And indeed, there have been staggering discoveries in neuroscience:
246
863516
3669
ස්නායු විද්යාවේ පුදුමාකාර සොයාගැනීම් තිබීම
14:27
localizing functionally specialized regions of cortex,
247
867185
3436
එක් එක කාර්යන් සඳහා වෙන්වූ කොටස් බාහිකයේ ඇතිබව
14:30
turning mouse brains transparent,
248
870621
2601
මියන්ගේ මොලය විනිවිද දැකීම ,
14:33
activating neurons with light.
249
873222
3776
නියුරෝන අලෝකය මගින් ක්‍රියා කරවීම
14:36
A second big idea
250
876998
1996
දෙවන වැදගත් අදහස
14:38
is that this is the era of big data and machine learning,
251
878994
4104
මෙය විසල් දත්ත වල හා යාන්ත්‍රික බුද්ධි යුගය බව
14:43
and machine learning promises to revolutionize our understanding
252
883098
3141
යාන්ත්‍රික උගැනුම, සමාජ සබඳතා සිට වසංගත අධ්යයනය දක්වා
14:46
of everything from social networks to epidemiology.
253
886239
4667
අවභෝදය පුළුල් කිරිමට සමත් වේ
14:50
And maybe, as it tackles problems of scene understanding
254
890906
2693
ඇතැම්විට එය දර්ශන හඳුනාගැනීම සහ ස්වාධවික ස්වභාවික භාෂා සැකසුම්
14:53
and natural language processing,
255
893599
1993
ගැටළු විමසමින්
14:55
to tell us something about human cognition.
256
895592
3324
මිනිස් ඥානන ය පිලිබඳ යමක් අපට පවසයි.
14:59
And the final big idea you'll have heard
257
899756
1937
එමෙන්ම ඔබ මීළඟට අසන අදහස වැදගත්
15:01
is that maybe it's a good idea we're going to know so much about brains
258
901693
3387
ඇතැම් විට මොලය ගැන වඩාත් දැන ගැනීම සහා
15:05
and have so much access to big data,
259
905080
1917
විසල් දත්ත ලබා ගැනීමේ ඉහල අවකාශයත්
15:06
because left to our own devices,
260
906997
2507
අප සතුවූ උපක්‍රමය (මොලයෙන්) ම කිරීම ,
15:09
humans are fallible, we take shortcuts,
261
909504
3831
මිනිසුන් වරද්දනවා , කෙටි මාර්ග සොයනවා
15:13
we err, we make mistakes,
262
913335
3437
අපි ට වැරදීම් වෙනවා
15:16
we're biased, and in innumerable ways,
263
916772
3684
අප පක්ෂග්‍රාහී වෙනවා
15:20
we get the world wrong.
264
920456
2969
සහ විවිධ අයුරින් ලෝකය වැරදි ලෙස දකිනවා
15:24
I think these are all important stories,
265
924843
2949
මම හිතනවා මේ සෑම දෙයක් ම වැදගත්
15:27
and they have a lot to tell us about what it means to be human,
266
927792
3785
මින් මිනිසා ගැන මහත් සේ පැවසෙනවා
15:31
but I want you to note that today I told you a very different story.
267
931577
3529
නමුත් අද දුටු මින් වෙනස් වූ කතාවට අවධානය යොමු කරන්න
15:35
It's a story about minds and not brains,
268
935966
3807
එය මනස පිලිබඳ මිස මොලය පිලිබඳ කතාවක්
15:39
and in particular, it's a story about the kinds of computations
269
939773
3006
විශේෂයෙන්ම මිනිසුන්ගේ මනසින් කළහැකි
15:42
that uniquely human minds can perform,
270
942779
2590
ගණන හැකියාව ගැනයි
15:45
which involve rich, structured knowledge and the ability to learn
271
945369
3944
ඒ කුඩා දත්ත ස්වල්පයකින් , සාක්ෂ්ය කිහිපයකින්
15:49
from small amounts of data, the evidence of just a few examples.
272
949313
5268
උසස් හා ව්යුහගත දැනුම උගැනුම් හැකියාවයි දුටුවේ උදාහරණ කිහිපයක්.
15:56
And fundamentally, it's a story about how starting as very small children
273
956301
4299
මුලිකවම එය ළමුන් ලෙස පටන් ගෙන
16:00
and continuing out all the way to the greatest accomplishments
274
960600
4180
ඉහල ජයග්‍රහණ තෙක්
16:04
of our culture,
275
964780
3843
සමාජයේ ක්‍රියාකිරීමයි.
16:08
we get the world right.
276
968623
1997
අප නිවැරදිව ලෝකය දකියි .
16:12
Folks, human minds do not only learn from small amounts of data.
277
972433
5267
මිනිසා දත්ත ස්වල්පයකින් ඉගෙනීම පමණක් නොව
16:18
Human minds think of altogether new ideas.
278
978285
2101
අලුත් අදහස් ද සිතනවා.
16:20
Human minds generate research and discovery,
279
980746
3041
මිනිස් මනස පර්යේෂණ සහ සොයාගැනීම් කරනවා
16:23
and human minds generate art and literature and poetry and theater,
280
983787
5273
මිනිස් මනස කලාව, සාහිත්‍ය , කවි සහ රැඟුම් කරනවා
16:29
and human minds take care of other humans:
281
989070
3760
මිනිස මනස අනික් මිනිසුන් ට සලකනවා
16:32
our old, our young, our sick.
282
992830
3427
වයසක , තරුණ , ගිලන් වු
16:36
We even heal them.
283
996517
2367
.ඔවුන් ව සුවපත් කරනවා
16:39
In the years to come, we're going to see technological innovations
284
999564
3103
ඉදිරියේදී සිතා ගැනීමටවත් නොහැකි වූ
16:42
beyond anything I can even envision,
285
1002667
3797
තාක්ෂණික නව්‍යතා අපි දකිනවා
16:46
but we are very unlikely
286
1006464
2150
නමුත් මිනිස් දරුවෙක් ගේ ගණනය හැකියා වට
16:48
to see anything even approximating the computational power of a human child
287
1008614
5709
අසන්න විය හැකි දෙයක් දැකීමට ඉතාමත් අපහසු වේවි
16:54
in my lifetime or in yours.
288
1014323
4298
ඔබේ හෝ මගේ ජිවන කාලය තුලදී
16:58
If we invest in these most powerful learners and their development,
289
1018621
5047
අපි මෙම බලවත් ඉගෙනුම් කරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළහොත්
17:03
in babies and children
290
1023668
2917
ළදරුවන් සහ දරුවන් වෙනුවෙන්
17:06
and mothers and fathers
291
1026585
1826
මව් වරු සහ පියවරු වෙනුවෙන්
17:08
and caregivers and teachers
292
1028411
2699
රැකබලා ගන්නන් සහ ගුරුවරුන් වෙනුවෙන් ,
17:11
the ways we invest in our other most powerful and elegant forms
293
1031110
4170
අප අනිකුන් තාක්ෂනය , ඉදිකිරීම් සහ සැලසුම් සඳහා අලංකාර ලෙස ආයෝජනය කරන මෙන්
17:15
of technology, engineering and design,
294
1035280
3218
ආයෝජනය කරන්නේ නම්
17:18
we will not just be dreaming of a better future,
295
1038498
2939
වඩා හොඳ අනගතය සිහිනයක් නොවනු ඇත
17:21
we will be planning for one.
296
1041437
2127
එවැන්නක් සඳහා සැලසුමක් වේවි
17:23
Thank you very much.
297
1043564
2345
ඉතමත් ස්තුතයි ඔබට
17:25
(Applause)
298
1045909
3421
(අත්පොලසන්)
17:29
Chris Anderson: Laura, thank you. I do actually have a question for you.
299
1049810
4426
ස්තුති ලොරා. මට ප්රශ්න කිහිපයක් අසන්නට තිබෙනවා
17:34
First of all, the research is insane.
300
1054236
2359
පළමුව පර්යේෂණය විකාරයක්,
17:36
I mean, who would design an experiment like that? (Laughter)
301
1056595
3725
කවුරුන් එවැනි පර්යේෂණයක් සැලසුම් කරයිද (සිනා )
17:41
I've seen that a couple of times,
302
1061150
1790
මම කිහිපවතාවක් ම දැක තිබෙනවා
17:42
and I still don't honestly believe that that can truly be happening,
303
1062940
3222
සහ තවමත් අවන්කවම වීශ්වාස කරන්නේ නැහැ එය සැබෑවක් වේ යයි.
17:46
but other people have done similar experiments; it checks out.
304
1066162
3158
අනික් අයත් සමාන පර්යේෂණ සිදු කර තිබෙනවා . එය පිරික්සීමට
17:49
The babies really are that genius.
305
1069320
1633
ළදරුවන් එතරම්ම සැබැවින්ම බුද්ධිමත්
17:50
LS: You know, they look really impressive in our experiments,
306
1070953
3007
LS: අප පර්යේෂණයේදී ඔවුන් ඉතා සිත් ගන්න සුළුයි
17:53
but think about what they look like in real life, right?
307
1073960
2652
නමුත් සැබෑ ජිවත්යේදී සිදුවනදේ සිතන්න
17:56
It starts out as a baby.
308
1076612
1150
දරුවෙක් ලෙස පටන් ගෙන මාස 18 කට පසු
17:57
Eighteen months later, it's talking to you,
309
1077762
2007
ඔබට කතා කරයි
17:59
and babies' first words aren't just things like balls and ducks,
310
1079769
3041
ඔවුනේ පළමු වචන බෝල සහ තාරාවන් වැනි දේ නොවේ ඒවා "අතුරුදහන් වූ දේවල් "
18:02
they're things like "all gone," which refer to disappearance,
311
1082810
2881
ඒවා "අතුරුදහන් වූ දේවල් "
18:05
or "uh-oh," which refer to unintentional actions.
312
1085691
2283
"ඌ- ඔහ් " මෙය සිත මතා නොකරන කාර්ය ගැන හැඟවෙයි
18:07
It has to be that powerful.
313
1087974
1562
එය බලගතු විය යූතුයි
18:09
It has to be much more powerful than anything I showed you.
314
1089536
2775
එය ම ඔබට පෙන් වූ දෙයට වඩා බලගතු විය යුතයි .
18:12
They're figuring out the entire world.
315
1092311
1974
ඔවුන් මුළු ලොවම හසු කර ගන්නවා අවුරුද හතරක දරුවෙකුට
18:14
A four-year-old can talk to you about almost anything.
316
1094285
3144
ඕනෑම දෙයක් කතා කල හැකියි
18:17
(Applause)
317
1097429
1601
(අත්පොලසන්)
18:19
CA: And if I understand you right, the other key point you're making is,
318
1099030
3414
CA: මා නිවැරදිනම් ඔබ දැක වූ මීළඟ කරුණ නම්
18:22
we've been through these years where there's all this talk
319
1102444
2754
අපි මේ සියලුම කාලය ගත කලා
18:25
of how quirky and buggy our minds are,
320
1105198
1932
මනස කෙතරම් අප්‍රසන්න හා කරදරකාරිද පෙනෙන,
18:27
that behavioral economics and the whole theories behind that
321
1107130
2867
හැසිරීම් ආර්ථික විද්‍යාව හා බැඳුනු සියලුම න්‍යායන් අනුව
18:29
that we're not rational agents.
322
1109997
1603
තාර්කික පුද්ගලයන් නොවේ
18:31
You're really saying that the bigger story is how extraordinary,
323
1111600
4216
ඔබ පවසන්නේ මෙම විශාල කතාව කොතරම් අසාමාන්‍යද
18:35
and there really is genius there that is underappreciated.
324
1115816
4944
එහි නිසි ඇගයුම් නොවූ සුවිශේෂී අයෙක් සිටි
18:40
LS: One of my favorite quotes in psychology
325
1120760
2070
LS: මා ඉතා කැමතිම මනෝවිද්යාවේ කියමක් නම්සමාජ මනොවිද්ය්න්ඥ Solomon Asch ගේ
18:42
comes from the social psychologist Solomon Asch,
326
1122830
2290
ඔහු පැවසුවේ මනෝවිද්යාවේ මුලික කාර්යක් නම්
18:45
and he said the fundamental task of psychology is to remove
327
1125120
2807
ස්වයං ප්‍රත්‍යක්ෂ බවේ වැස්ම ඉවත් කලයුතු බවයි
18:47
the veil of self-evidence from things.
328
1127927
2626
එදිනෙදා වැඩි වශයෙන් ගන්න තීරණවල ප්‍රමාණාත්ම පිළිවෙල
18:50
There are orders of magnitude more decisions you make every day
329
1130553
4551
ලෝකය නිවැරදිව තේරුම් කර දෙයි
18:55
that get the world right.
330
1135104
1347
දේවල් සහ සහ ඒවායේ ලක්ෂය ඔබ දනී
18:56
You know about objects and their properties.
331
1136451
2132
ඒවා වැලක් වුවිට ඔබ දනී . අදුරේදීද ඔබ ඒවා දනී
18:58
You know them when they're occluded. You know them in the dark.
332
1138583
3029
කාමර හරහා ඔබට ගමන් කල හැකියි
19:01
You can walk through rooms.
333
1141612
1308
අනිත් මිනිසුන් කියන දෙය ඔබට වැටහ ගත හැකියි
19:02
You can figure out what other people are thinking. You can talk to them.
334
1142920
3532
ඔවුන්ට කතා කල හැකියි
19:06
You can navigate space. You know about numbers.
335
1146452
2230
ඔබට අවකාශය ක්‍රියාත්මක කල හැකියි , ඔබ අංක පිලිබඳ දනී
19:08
You know causal relationships. You know about moral reasoning.
336
1148682
3022
ඔබ හේතු සම්බන්දතා දනී, ඔබ සදාචාරාත්මක විචාරය දනී
19:11
You do this effortlessly, so we don't see it,
337
1151704
2356
ඔබ මේවා ඉබේම කරයි , අපි එය නොදකියි
19:14
but that is how we get the world right, and it's a remarkable
338
1154060
2912
නමුත් අප ලෝකය වැටහ ගන්නේ එලෙසයි , එය විශිෂ්ටයි
19:16
and very difficult-to-understand accomplishment.
339
1156972
2318
දිනාගැනීම් තේරුම් ගැනීම අපහසුයි
19:19
CA: I suspect there are people in the audience who have
340
1159290
2628
CA: ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් ඇති බව සක සහිතයි
19:21
this view of accelerating technological power
341
1161918
2238
මෙම තාක්ෂණික බලය පිලිබඳ අදහස් ඇති අය ඔබගේ ප්‍රකශයට එකඟ නොවේ.
19:24
who might dispute your statement that never in our lifetimes
342
1164156
2958
, එනම් කිසිදා පරිගණකයට කල හැකි දේ අවුරුදු තුනක ළමයකුට කලහි බවට
19:27
will a computer do what a three-year-old child can do,
343
1167114
2618
නමුත් ඕනෑම අවස්ථාවක පැහැදිලි දෙය නම්
19:29
but what's clear is that in any scenario,
344
1169732
3248
යන්ත්‍ර වලට සින්ගිත්තන්ගෙන් දන ගැන්මට
19:32
our machines have so much to learn from our toddlers.
345
1172980
3770
ඇතිදේ බොහෝය යන්නයි
19:38
LS: I think so. You'll have some machine learning folks up here.
346
1178230
3216
LS: යාන්ත්‍රික හැදෑරීම කරන අය මෙහි ඇති මා හිතනවා
19:41
I mean, you should never bet against babies or chimpanzees
347
1181446
4203
ඕන ළදරුවන් හෝ චිම්පන්සින් ගැන ඔට්ටු නොඅල්ලනු ඇති
19:45
or technology as a matter of practice,
348
1185649
3645
එමෙන්ම තාක්ෂනය ගැනත්
19:49
but it's not just a difference in quantity,
349
1189294
4528
නමුත් එය ප්‍රමාණාත්ම වෙනසක් නොවේ
19:53
it's a difference in kind.
350
1193822
1764
එය දේවල් වල වෙනසයි
19:55
We have incredibly powerful computers,
351
1195586
2160
ඉතාම වේගවත් පරිගනක අප සතුයි
19:57
and they do do amazingly sophisticated things,
352
1197746
2391
ඒවා එතම අති නවීන දේ කරයි
20:00
often with very big amounts of data.
353
1200137
3204
එත විශාල දත්ත ඇසුරින්
20:03
Human minds do, I think, something quite different,
354
1203341
2607
මිනිස් මනස මෙයට වැඩ වෙනස් දෙයක් කරයි
20:05
and I think it's the structured, hierarchical nature of human knowledge
355
1205948
3895
මෙය ව්‍යුහගත සහ දැනුමේ දුරවලියක්අනුව
20:09
that remains a real challenge.
356
1209843
2032
වෙනස් කම් වෙයි
20:11
CA: Laura Schulz, wonderful food for thought. Thank you so much.
357
1211875
3061
සිත්ගන්න සුළු සිතන්නට යමක්
20:14
LS: Thank you. (Applause)
358
1214936
2922
ස්තුතියි
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7