"My Fine Reward" | Tito Deler

15,558 views ・ 2018-03-05

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sugandika Subawickrama Reviewer: Sanjalee Chandrasekara
00:15
(Music)
0
15222
5837
(සංගීතය)
00:31
Sun shining up above
1
31334
1769
ඉහල අහසේ හිරු බබළයි.
00:35
down here it's 10 below
2
35406
2791
මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩුය
00:43
I'm moving on to a place now
3
43701
3598
මම දැන් තැනකට යනවා,
00:48
where the streets are paved with gold
4
48142
3339
එහි වීදි රනින් සකසා ඇත.
00:55
There'll be two trains running --
5
55962
2839
එසේම දුම්රිය දෙකක්
01:00
running side by side
6
60648
2175
එහා මෙහා ධාවනය වේ.
01:08
Some trains are going out
7
68950
1667
සමහර දුම්රිය පිටත් වී යයි.
01:14
Two trains running --
8
74244
2555
එසේම දුම්රිය දෙකක්
01:18
running side by side
9
78459
2729
යළිත් එහා මෙහා ධාවනය වේ.
01:24
I'm going to catch that fast express train
10
84521
3854
මම අර වේගවත් අධිවේගී දුම්රිය අල්ලන්න යනවා.
01:28
to my reward in the sky
11
88818
3064
මේ අහස් තලය මත මගේ කදිම තෑග්ගට
01:37
Many rooms in my father's house now --
12
97290
3161
දැන් මගේ පියාගේ නිවසේ බොහෝ කාමර ඈත.
01:40
Oh Lord there's one for you and me
13
100475
3283
දෙවියන්ට ස්තූති වේවා අපිට නිවසක් තියෙනවා.
01:47
Many rooms in my father's house now --
14
107470
3727
දැන් මගේ පියාගේ නිවසේ බොහෝ කාමර තිබේ.
01:51
Oh there's one for you and me
15
111553
3159
ඔබට සහ මට නිවසක් තිබේ.
අපට භාදක සහ කරදර නොමැත.
02:00
No blues and no trouble
16
120000
2780
02:02
Oh my Lord sweet Jesus victory
17
122804
2925
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සමරමි.
02:11
There's one glory from the moon --
18
131188
2986
ලොවට එළිය දෙන්නේ එක් සඳකි.
02:14
Lord another, oh another from the sun
19
134198
6281
එසේම සූර්යයාද දෙවියන් වෑනිය.
02:20
Oh one glory from the moon
20
140503
3348
එසේ නැත්නම් සදේ මහිමයෙන්
02:24
and another from the sun
21
144669
2960
හෝ ඉරේ මහිමයෙන්
02:32
Behind I'll leave this earthly body
22
152098
2841
මා මෙලොවින් සමුගන්නා දිනයේ
02:35
when my Lord king Jesus comes
23
155360
3031
මාගේ දෙවියන් වහන්සේ මා තුළට පැමිණෙනු ඇත.
02:49
Thank you very much.
24
169095
1151
බොහොම ස්තූතියි.
02:50
(Applause)
25
170270
2197
(අත්පොළසන්)

Original video on YouTube.com
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7