10 steps to boost your financial health -- that you can do in a day | Your Money and Your Mind

340,231 views

2021-03-03 ・ TED


New videos

10 steps to boost your financial health -- that you can do in a day | Your Money and Your Mind

340,231 views ・ 2021-03-03

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber:
0
0
7000
00:00
We all know you should take a sick day
1
79
1834
Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
අපි එක් දිනක්වත් අසනීපයෙන්
00:01
or a mental health day
2
1954
1167
මානසික පීඩනයෙන්,
00:03
or even a personal day.
3
3121
1167
හෝ තනිව ගත කරන්නෙමු
00:04
But a financial day is just as important.
4
4329
2750
එහෙත් මූල්‍ය දිනයක්ද එලෙසම වැදගත් වේ
00:07
[Your Money and Your Mind with Wendy De La Rosa]
5
7704
2250
[වෙන්ඩො ඩී ලා රෝසා සමඟ ඔබේ මනස සහ ඔබේ මුදල්]
00:11
You deserve to take time to get your life in order
6
11121
3542
ඔබ ඔබේ ජීවිතය සකසා ගැනීමට වේලව ගත යුතුය
00:14
when you aren't on edge and under pressure.
7
14663
2250
ඒ ඔබට පීඩනයක් හෝ හදිසියක් නොමැති විටයි
00:16
Employers, if you're watching this: you should also think about
8
16954
3334
සේවාදායකයිනි, ඔබ මෙය නරඹනවා නම්, ඔබත් මේ ගැන සිතන්න
00:20
giving your employees a financial health day.
9
20288
2375
ඔබේ සේවකයින්ට මූල්‍ය සෞඛ්‍ය දිනයක් වෙන් කිරීම ගැන
00:22
Throughout this series,
10
22663
1250
මේ හරහා
00:23
I've shared ways that you can change your environment
11
23913
2500
ඔබේ පරිසරය වෙනස් කර ගත හැකි ආකාර මම පවසනවා
00:26
so you can spend less and save more.
12
26454
2042
ඔබට වියදම් අඩු කර වැඩිපුර ඉතිරි කළ හැකියි.
00:28
But the secret ingredient for each tip has been time:
13
28538
3333
සෑම පියවරකම රහසිගත අමුද්‍රව්‍ය වන්නේ කාලයයි
00:31
calling your credit card company to change your interest rate takes time;
14
31913
3458
ඔබේ ණය කාඩ්පත් ආයතනය අමතා පොලී අනුපාතය අඩු කිරීමට වේලව ගත වේ
00:35
deleting an app off your phone takes time.
15
35412
2542
ඔබේ ජංගම දුරකථනයෙන් යෙදුමක් ඉවත් කිරීමට වේලව ගත වේ
00:37
And if you haven't had time to put these changes into action,
16
37954
3292
ඔබට මේ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට වේලාව නැතිනම්,
00:41
this is your chance.
17
41246
1750
මේ ඔබේ අවස්ථාවයි
00:42
Mark a day on your calendar right now
18
42996
2250
ඔබේ දින දර්ශනයේ මුදල් ප්‍රතිසංවිධානයට කැපවීමට
00:45
to devote to reorganizing your finances.
19
45246
2625
දිනයක් ලකුණු කර ගන්න.
00:47
Really commit to this day
20
47912
1500
මේ දිනයට ඇත්තෙන්ම කැපවී
00:49
and make that day as productive as possible.
21
49412
2667
එම දිනය හැකි තරම් ඵලදායි කර ගන්න
00:52
But here are the big headlines that are the most important to cover,
22
52079
3417
නමුත්,අනිවාර්යයෙන්ම ආවරණය කළ යුතු සිරස්තල මෙසේයි.
00:55
both from earlier episodes and beyond.
23
55537
2709
මෙවා පෙර කථාංග වලින් සහ ඉන් ඔබ්බට ඇති ඒවයිනි
00:58
So first I want you to focus on your fixed expenses.
24
58246
3166
පළමුවෙන්ම ඔබගේ ස්ථාවර වියදම් ගැන අවධානය යොමු කරවීමට මට අවශ්‍යයයි
01:01
Take the day to evaluate your bills.
25
61454
2417
ඔබේ බිල්පත් පරීක්ෂා කිරීමට දිනයක් ගන්න
01:03
Can you truly afford your housing payment?
26
63871
2208
ඔබේ නිවස සඳහා වන වියදම සැබැවින්ම දැරිය හැකිද?
01:06
Is it time to start looking for a cheaper place?
27
66121
2292
වඩා ලාභදායි ස්ථානයකට මරු වීමට කාලය උදා වෙලාද?
01:08
Do you need to switch to a low-cost cell phone provider?
28
68454
2709
ඔබට අඩු වියදම් ජංගම දුරකථන සේවයකට මාරු වීමට අවශ්‍යද?
01:11
Do you need to trade in your car for something else?
29
71204
2875
ඔබට ඔබේ කාරය වෙන කෙනෙකුට විකිණීමට අවශ්‍යද?
01:14
This is the day where I really want you to think about
30
74079
2709
ඔබට සැබැවින්ම ඔබ ගැන සිතා බැලීමට අවශ්‍යය වන්නේ මේ දවසයි
01:16
those large fixed expenses
31
76788
1625
එම විශාල ස්ථාවර වියදම්
01:18
and make that one-time change.
32
78413
1875
එය එක් වරක් වෙනස් කරන්න.
01:20
Number two: sign up for the boring-but-necessary stuff.
33
80288
3958
අංක දෙක: කම්මැලි නමුත් අත්‍යවශ්‍ය දේ සඳහා ලියාපදිංචි වන්න.
01:24
Do you have life insurance?
34
84246
1375
ඔබට ජීවන රක්ෂණයක් තිබේද?
01:25
No? Sign up now.
35
85621
1292
නැත? දැන්ම ලියාපදිංචි වන්න.
01:26
Are you enrolled in your company's 401(k)?
36
86954
2292
ඔබ ඔබේ සමාගමේ 401 (k) හි ලියාපදිංචි වී තිබේද?
01:29
No? Sign up now.
37
89246
1333
නැත? දැන්ම ලියාපදිංචි වන්න
01:30
Are you contributing enough to that 401(k)?
38
90621
2333
ඔබ එම 401(k) සඳහා ප්‍රමාණවත් දායකත්වයක් සපයනවාද?
01:32
No? Edit your contribution rate right now.
39
92954
2542
නැත, ඔබේ දායකත්ව අනුපාතය දැන්ම සංස්කරණය කරන්න.
01:35
Number three: if you haven't already,
40
95538
1958
අංක තුන: ඔබ දැනටමත්
01:37
talk to your significant other about money.
41
97496
2125
වැදගත් පුද්ගලයන් සමඟ මුදල් ගැන කතා කරන්න.
01:39
Get on the same page; it matters.
42
99621
2708
එකම පිටුවට යන්න; එය වැදගත් ය.
01:42
Visit the link below for a list of questions
43
102371
2250
ප්‍රශ්න ලැයිස්තුවක් සඳහා පහත සබැඳියට පිවිසෙන්න
01:44
to help get you started.
44
104621
1458
එය ඔබට පටන් ගැනීමට සහය වේවි
01:46
Number four: create a singular savings goal.
45
106079
3292
අංක 4: එක් ඉතුරුම් ඉලක්කයක් සාදා ගන්න
01:49
You can start by setting up an automatic plan
46
109371
2250
ස්වයංක්‍රීය සැලැස්මක් සෑදීමෙන් ඔබට ඇරැඹිය හැක.
01:51
so that a portion of every paycheck
47
111621
1833
ඒ නිසා සෑම පඩිපතකින්ම කොටසක්
01:53
goes directly into your savings account.
48
113496
2083
කෙලින්ම ඔබගේ ඉතුරුම් ගිණුමට යයි.
01:55
Number five: start paying off your debt every week,
49
115579
3334
අංක 5: සෑම සතියකම ඔබේ ණය ගෙවාදමන්න.
01:58
not just every month.
50
118913
1375
සෑම මසකම නොව,
02:00
Maybe it's your credit card debt
51
120329
1500
එය ඔබේ ණය කාඩ්පතේ ණය හෝ
02:01
or your mortgage debt or whatever you have,
52
121871
2000
ඔබේ උකස් ණය හෝ වෙනත් ඕනෑම ණයක් විය හැක.
02:03
you'll end up reducing more of your debt over the course of a year
53
123913
3500
ඔබ බොහෝ දුරට ණය ගෙවා දමනවා නම්, ඔබ ඔබේ ණයෙන් වැඩි ප්‍රමාණයක්
02:07
if you pay that debt more often.
54
127454
2334
වසරක් තුළ ගෙවා දමනු ඇත.
02:09
Number six: renegotiate your credit card interest rate
55
129829
3042
අංක හය: ඔබේ ණයපත් පොලී අනුපාතය සංස්කරණය කරන්න
02:12
and change your payment due date.
56
132913
1875
සහ ඔබේ ගෙවීමට නියමිත දිනය වෙනස් කරගන්න.
02:14
Get on the phone, call your credit card company
57
134788
2250
දුරකථනය ගෙන, එම ආ‍යතනයට කතා කරන්න
02:17
and make your credit card company work for you.
58
137038
2708
ඔබ වෙනුවෙන් එම සමගමෙන් වැඩ ගන්න
02:19
Number seven: use technology to your advantage.
59
139746
2750
අංක හත: තාක්ෂණය ඔබේ වාසියට යොදාගන්න
02:22
Redesign your online environment
60
142538
2041
ඔබගේ අන්තර්ජාල පරිසරය නැවත සැලසුම් කරන්න
02:24
by unsubscribing from all your shopping newsletters
61
144621
3625
ඔබ ලියාපදිංචි වී ඇති සාප්පු සවාරි පුවත්වලින් ඉවත් වන්න, දැන්වීම් අවහිර
02:28
and install an ad blocker.
62
148246
1542
කරන යෙදුමක් ස්ථාපනය කරන්න
02:29
You can't spend on what you can't see.
63
149829
2625
ඔබට නොපෙනෙ දේවල්වලට වියදම් කරන්න එපා.
02:32
Number eight: delete those distracting delivery apps.
64
152496
3417
අංක 8: ඔබේ අවධානය වෙනස් කරන බෙදා හැරීමේ යෙදුම් මකා දමන්න.
02:35
Number nine:
65
155913
1166
අංක නවය:
02:37
now, my tips are not all about cutting back spending.
66
157079
2875
දැන්, මගේ මේ ක්‍රම සියල්ලම වියදම් කපා හැරීම ගැන නොවේ.
02:39
I want you to spend on things that increase your happiness.
67
159954
3500
මට අවශ්‍ය වී ඇත්තේ ඔබ සතුටු වන දේවල්වලට වියදම් කරවීමයි
02:43
So focus on experiences, on spending time with others
68
163454
3375
අත්දැකීම් ගැන අවධානය යොමුකර, අන් අය සමඟ කාලය ගත කරන්න
02:46
and on expenditures that help save you time,
69
166871
2833
ඔබේ කලය ඉතිරි කරන දේවල්වලට වියදම් කරන්න
02:49
like hiring someone to clean your house
70
169704
2209
ඔබේ නිවස පිරිසිදු කිරීමට, නැතිනම් තණකොළ කැපීමට
02:51
or mow your lawn.
71
171954
1292
කෙනෙකු කුලියට ගන්න.
02:53
That will save you time and boost your happiness.
72
173246
2833
එය ඔබගේ කාලය ඉතිරි කරයි සහ ඔබේ සතුට වැඩි කරයි.
02:56
Number 10: last but certainly not least,
73
176121
3167
අංක 10: අන්තිම නමුත් අවම වශයෙන් නොවේ,
02:59
schedule another financial health day
74
179329
2000
තවත් මූල්‍ය සෞඛ්‍ය දිනයක් සැලසුම් කරන්න
03:01
for a few weeks later.
75
181329
1292
තව සති කිහිපකින්
03:02
Chances are, you'll need to revisit some of the things
76
182621
2583
ඔබට නැවත බැලීමට අවශ්‍ය වන සමහර අවස්ථා තිබේ
03:05
you started today.
77
185204
1209
ඔබ පටන් ගත්තේ අදයි.
03:06
I know all of this may seem tedious or boring,
78
186413
2416
මේ සියල්ල වෙහෙසකර හෝ කම්මැලි බව මම දනිමි.
03:08
but it's better to make these vital changes
79
188871
2167
නමුත් මෙවැනි වැදගත් වෙනස්කම් සිදු කිරීම වටී
03:11
when you have the time to think about them,
80
191079
2250
ඔබට මේ ගැන සිතීමට වේලාව ඇති විට,
03:13
and not under the stressful conditions
81
193329
2417
පීඩිත අවස්ථාව වල දී නොව, ඔබ සාමාන්‍යයෙන් මෙවැනි
03:15
when we usually make these very important decisions.
82
195788
2791
වැදගත් තීරණ ගන්නා අවස්ථාවක් තෝරාගන්න.
03:18
Not every day can be a spa day,
83
198621
2167
සෑම දිනකම ස්පා දිනයක් විය නොහැක,
03:20
but I think a financial day
84
200788
1416
එහෙත් මූල්‍ය දිනක් විය හැක.
03:22
will leave you feeling soothed and pampered.
85
202246
3167
ඔබට සැහැල්ලු සාමකාමි හැඟීමක් දැනෙනු ඇත.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7