Why we make bad financial choices -- even when we know better | Your Money and Your Mind

288,516 views

2021-02-02 ・ TED


New videos

Why we make bad financial choices -- even when we know better | Your Money and Your Mind

288,516 views ・ 2021-02-02

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber:
0
0
7000
00:00
"Always wear sunscreen."
1
246
1458
Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
“හිරු ආවරණයක් පළඳින්න”
00:01
"Eat a balanced diet."
2
1746
1333
’සමබල ආහර වේලක් ගන්න”
00:03
"A penny saved is a penny earned."
3
3079
1875
“ඉතුරු කරන සෑම සතයක්ම උපයන ලද ඒවායි”
00:04
You probably all learned these lessons as a kid,
4
4996
2792
ඔබ සියළුදෙනා කුඩා දරුවන් ලෙස මේවා ඉගෙනගෙන ඇත.
00:07
maybe from your parents,
5
7788
1375
ඒ ඔබේ දෙමාපියන් ගෙන් හෝ
00:09
or if you grew up in the '80s, on the public service announcements
6
9163
3166
ඔබ 80 ගණන් වල කෙනෙක්නම්, ජී.අයි.ජෝ කාටූන්වල
00:12
at the end of every episode of the G.I. Joe cartoons.
7
12329
3084
සෑම කථාංගයක් අවසනායේම ඇති පොදු නිවේදන වලින් විය හැකියි
00:15
But chances are, despite knowing this,
8
15454
2750
නමුත් මෙය දැන සිටියත් නැතත් ඔබට අවස්ථාව තිබේ,
00:18
you still stepped outside without putting on sunscreen,
9
18246
2792
ඔබ හිරු ආවරණ නොමැතිව තවමත් එළියට යනු ඇත.
00:21
devoured an entire bag of chips in one go
10
21079
2542
චිප්ස් බෑගයම එක වර ගිල දමනු ඇත
00:23
or spent way more of your paycheck than you anticipated.
11
23663
3000
හෝ ඔබේ වැටුපෙන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වියදම් කරන්නට ඇති
00:26
So why is that?
12
26704
1500
මෙසේ සිදු වන්නේ ඇයි?
00:28
[Your Money and Your Mind] with Wendy De La Rosa
13
28704
2292
[වෙන්ඩි ඩී ලා රෝසා සමඟ ඔබේ මනස සහ ඔබේ මුදල්]
00:32
A few years ago, two Yale professors coined the term "G.I. Joe fallacy"
14
32579
4500
වසර කිහිපයකට පෙර, යේල්හි මහාචාර්යවරුන් දෙදෙනෙක්
“G.I. Joe fallacy” යන යෙදුම නිර්මාණය කළේය.
00:37
to describe this very phenomenon.
15
37079
2042
ඒ මෙම සංසිද්ධිය විස්තර කිරීමටයි
00:39
It's the mistaken idea that knowing is half the battle.
16
39162
3500
යමක් ගැන දැන ගැනීම යනු සටනෙන් භාගයක් අවසන් බවට ඇති වැරදි අදහසකි
00:42
But as it turns out, in most situations,
17
42704
2958
එහෙත්, බොහෝ අවස්ථාලදී සිදු වන පරිදි,
00:45
just knowing something is not nearly enough
18
45704
3083
යමක් පිළිබඳව දැන ගැනීම පමණක් ප්‍රමාණාත්මක නොවේ.
00:48
for you to put it into practice.
19
48829
1750
එය අනුගමනය කළ යුතුය.
00:50
Information doesn't always change behavior.
20
50579
3542
තොරතුරු මඟින් සෑම විටම චර්යාවන් වෙනස් කළ නොහැක.
00:54
As a behavioral scientist helping families make better financial decisions,
21
54162
4375
පවුල්වලට මනා මූල්‍ය තීරණ ගැනීමට සහය වන චර්යාත්මක විද්‍යාඥයෙකු ලෙස,
00:58
I've seen people struggle to save money,
22
58537
2500
මුදල් ඉතිරි කිරීමට මිනිසුන් වෙහෙසෙනු මම දැක ඇත්තෙමි.
01:01
to cut back on their expenses or to manage their debt,
23
61079
3709
ඒ ඔවුන්ගේ වියදම අඩු කරගැනීමට හා ණය කළමණාකරණය කර ගැනීමටයි
01:04
even after they've taken a financial literacy class.
24
64788
3291
මූල්‍ය සාක්ෂරතා පන්තිකට සහභාගී වූ පසුවද එය එසේම වෙයි
01:08
And the reality is that people fundamentally know
25
68079
3500
ඇත්තෙන්ම, මිනිසුන් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට
01:11
what they need to do to improve their financial situation.
26
71621
3083
අවශ්‍ය මූලික දේවල් දන්නවා
01:14
We all do.
27
74746
1167
අපි ඒ දේවල් කරනවා
01:15
The equation is simple: they need to save more and spend less.
28
75913
4416
සමීකරණය සරලයි: ඔවුන් වැඩිපුර ඉතිරි කර අඩුවෙන් වියදම් කළ යුතුය.
01:20
But the thing is, that's just really hard to do.
29
80329
2750
නමුත්, එය ඇත්තටම කරන්න අමාරුයි
01:23
It's easier said than done,
30
83121
1708
කියන එක කරනවාට වඩා ලේසියි
01:24
and I've been in this boat as well.
31
84871
1917
මමත් මේ බෝට්ටුවේ ඉඳලා තියෙනවා.
01:26
So for example, I had a magazine subscription
32
86788
2208
උදාහරණයක් ලෙස, මම
සඟරාවක ලියාපදිංචි වීමි
01:28
that I knew I should just cancel.
33
88996
2083
මම එය අවලංගු කළ යුතු බව මම දැන සිටියෙමි.
01:31
I never read the magazine,
34
91121
1625
මම කවදාවත් සඟරාව කියෙව්වේ නැහැ
01:32
and every month, money was coming out of my checking account,
35
92746
3292
නමුත් සෑම මසකම මගේ චෙක්පතින් ඒ සඳහා මුදල් ඉවත් වෙනවා
01:36
and every time I reviewed my budget, I saw it,
36
96079
3167
මම මගේ අයවැය සමාලෝචනය කළ සෑම අවස්ථාවකදීම එය දුටුවෙමි,
01:39
I knew I had to cancel it, but I didn't.
37
99288
2333
මට එය අවලංගු කළ යුතු බව දැන සිටියත් මම එය නොකළෙමි.
01:41
It took me two years to cancel that magazine subscription.
38
101621
4292
එම සඟරාවේ ලියාපදිංචිය ඉවත් කිරීමට මට වසර දෙකක් ගත විය.
01:45
And I'm sure I'm not alone.
39
105954
1417
මට විශ්වාසයි මම තනි නොවන බව
01:47
You probably have some type of subscription
40
107413
2166
ඔබටත් මෙවැනි ඉවත් කළ යුතු බව දන්නා
01:49
that you know you should cancel.
41
109621
1542
දායකත්වයක් තිබෙන්නට ඇත.
01:51
So the critical piece in all of this is to get rid of this belief
42
111204
4042
ඉතින් මේ හැමදේකම තීරණාත්මක කොටස වන්නේ මේ විශ්වාසයෙන් මිදීමයි
01:55
that financial security is just a problem that we can teach away.
43
115246
3167
මූල්‍ය සුරක්ෂිතතාව අපට ඉගැන්විය හැකි ගැටලුවක්
01:58
In the US, for example,
44
118454
1500
උදාහරණයකට, ඇමරිකාවේ,
01:59
we spend nearly 700 million dollars every year on financial education programs,
45
119996
6125
මූල්‍ය අධ්‍යාපන වැඩසටහන් සඳහා අපි ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් වැය කරනවා
02:06
yet a team of researchers have found
46
126121
2083
පරීක්ෂණ කණ්ඩායමක් සොයාගෙන ඇති පරිදි,
02:08
that these programs explained only 0.1 percent
47
128246
2708
මෙම වැඩසටහන් වලින් පැහැදිලි කරන්නේ
02:10
of the variance in financial behaviors.
48
130954
2709
මූල්‍ය හැසිරීම් විචලනයෙන් 0.1% පමණි
02:13
Not zero, but pretty close to it.
49
133663
3000
බිංදුව නොවේ, නමුත් එයට ඉතා ආසන්නයි.
02:16
Meanwhile, 20 states mandate financial literacy classes in high school,
50
136704
4292
මේ අතර, ප්‍රාන්ත 20 ක් උසස් පාසල්වල මූල්‍ය සාක්ෂරතා පන්ති අනිවාර්ය වේ
02:21
but studies have found that unless these programs are well-implemented,
51
141038
3791
නමුත් අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මෙම වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක වන බවයි,
02:24
they are unlikely to have any effect on a student's future credit score
52
144829
4542
ශිෂ්‍යයෙකුගේ අනාගත ණය ලකුණු මත හෝ ඔවුන් ආයෝජනය කිරිමේ සම්භාවිතාව මත
02:29
or their likelihood to invest.
53
149413
1791
එයින් බලපෑමක් ඇති නොවේ.
02:31
A more significant predictor of how well you manage your finances
54
151246
3750
ඔබ ඔබේ මුදල් කළමනාකරණය කරන ආකාරය ගැන වඩා වැදගත් පුරෝකථනයක් වන්නේ
02:35
is your general ability to do math.
55
155038
3000
ඔබට ඇති සාමාන්‍ය ගණිත හැකියාවයි.
02:38
From all of this, I've learned that behavior change
56
158038
3375
මේ හැමදේකින්ම මම ඉගෙන ගත්තා හැසිරීම් යනු වෙනස් වන දෙයක් බව,
02:41
is not an educational pursuit.
57
161454
2042
එය අධ්‍යාපනික කටයුත්තක් නොවේ
02:43
It's an environmental one.
58
163496
1750
ඒක පාරිසරික දෙයක්
02:45
If you are struggling,
59
165246
1625
ඔබ අරගල කරන්නේ නම්,
02:46
it's not because there's something fundamentally wrong with you.
60
166871
3042
එය ඔබේ මූලික වශයෙන් වරදක් ඇති නිසා නොවේ
02:49
It's most likely because there is something wrong
61
169954
2334
ඔබේ පරිසරය හැඩ ගැසී ඇති ආකරයේ
02:52
with how your environment is set up.
62
172288
2125
යම් වෙනසක් ඇති නිසයි
02:54
Look around you.
63
174413
1291
ඔබ වටේ බලන්න
02:55
The cues to spend money have gotten smarter,
64
175746
2958
මුදල් වියදම් කිරීමට ඇති අවස්ථා වඩාත් වැදගත්,
02:58
faster and more efficient.
65
178704
1959
ඉක්මන් හා ඵලදායි වී ඇත.
03:00
Targeted ads are becoming more personalized,
66
180704
2334
ඉලක්කගත දැන්වීම් දැන් වඩාත් පුද්ගලාරෝපිත වී ඇත.
03:03
corporate content is becoming more engaging,
67
183038
2416
අන්තර්ගතය ද වඩාත් ආකර්ෂණීය වෙමින් පවතී,
03:05
and everything around you is focusing on spending.
68
185496
2875
සහ ඔබ වටා ඇති සියල්ල වියදම් කිරීමට අවධානය යොමු කරයි
03:08
So let's change that.
69
188413
1625
ඉතින් අපි එය වෙනස් කරමු.
03:10
You can reshape your environment and how you interact with it,
70
190038
3166
ඔබට ඔබේ පරිසරය හා ඒ සමඟ කටයුතු කරන ආකාරය නැවත සකස් කළ යුතුය.
03:13
and I can guide you through it.
71
193246
1625
ඒ හරහා මට ඔබට මඟ පෙන්විය හැක
03:14
Over the course of this series,
72
194871
1500
මෙම මාලාව පුරාවට ම,
03:16
I'll take you through a step-by-step look
73
196413
2416
මම ඔබව පියවරෙන් පියවර රැගෙන යන්නම්
03:18
at how you can change your environment
74
198829
2750
ඔබේ පරිසරය වෙනස් කළ හැකි ආකාරය ගැන
03:21
and regain control of your finances.
75
201621
2792
සහ ඔබේ මුදල් පාලනය නැවත ලබා ගන්න.
03:24
At the end of every episode,
76
204413
1666
සෑම කථාංගයක්ම අවසානයේ,
03:26
I'll share practical tips based on research
77
206079
3000
පරීක්ෂණය ප්‍රතිඵල මත පදනම්ව මම ප්‍රායෝගික උපදෙස් බෙදා ගන්නම්
03:29
on how to spend less and save more today --
78
209079
3750
අඩුවෙන් වියදම් කර වැඩියෙන් මුදල් ඉතිරි කරන්නේ කෙසේද කියා
03:32
not tomorrow, but today.
79
212829
2000
ඒ හෙට නොව, අදයි
03:34
And your future self will thank you.
80
214829
1834
ඒ ගැන ඔබේ අනාගත ආත්මය ඔබට ස්තූති කරාවි
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7