A printable, flexible, organic solar cell | Hannah Bürckstümmer

132,106 views ・ 2018-05-08

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Lakshman Illangakoon Reviewer: Dulini Mudunkotuwa
00:13
You may have noticed that I'm wearing two different shoes.
0
13938
2767
ඔබ නිරීක්ෂණය කරන්න ඇති මා ඇඳගෙන ඉන්නෙ දෙවර්ගයක සපත්තු
00:18
It probably looks funny --
1
18720
1670
ඒක පොඩ්ඩක් හාස්‍යජනකයි
00:20
it definitely feels funny --
2
20414
1722
අනිවාර්යයෙන්ම මට හාස්‍යජනකයි
00:22
but I wanted to make a point.
3
22160
1680
නමුත් මට යමක් පෙන්නන්න ඕනෑ වුනා
00:24
Let's say my left shoe corresponds to a sustainable footprint,
4
24571
4313
හිතමු මගෙ වම කකුල දරාගතහැකි පා සලකුණක් පෙන්නනව කියල
00:28
meaning we humans consume less natural resources
5
28908
3198
එයින් අදහස් වෙන්නේ අප සම්පත් පාව්ච්ච් කරන්නෙ
00:32
than our planet can regenerate,
6
32130
2224
පෘතුවිය ඒව නැවත හදාගන්නවට වඩා හෙමින් කියල
00:34
and emit less carbon dioxide than our forests and oceans can reabsorb.
7
34378
4512
එවීට අපි කාබන් ඩයොක්සයිඩ් හදන්නෙ කෑලෑ වලින් පරිසිදු කරන වේගයට වඩා හෙමින්
00:39
That's a stable and healthy condition.
8
39532
2036
ඒක පවත්වාගත හැකි යහපත් තත්වයක්
00:42
Today's situation is more like my other shoe.
9
42374
3268
නමුත් පවතින තත්වය මගේ අනික් සපත්තුව වගේ
00:45
It's way oversized.
10
45666
1547
ඒක හුඟක් ලොකු වැඩියි
00:47
At the second of August in 2017,
11
47982
3179
2017 වසරෙ අගෝස්තු දෙවෙනිදා වෙනකොට
00:51
we had already consumed all resources our planet can regenerate this year.
12
51185
4325
අපි අපේ පෘතුවියට මේ වසරේ නැවත හදාගන්නට හැකි සියලුම සම්පත් පාවිච්චි කරලා අවසන්
00:56
This is like spending all your money until the 18th of a month
13
56764
3511
ඒක හරියට මාසෙ වියදමට තියෙන තල්ලි මාසෙ 18 වෙනිද වෙනකොට ඉවර කරගෙන වගේ
01:00
and then needing a credit from the bank for the rest of the time.
14
60299
3278
ඉතිරි දවස් ට්කට බැංකුවෙන් නය ගන්නවා වගේ
01:03
For sure, you can do this for some months in a row,
15
63601
2381
ඔබට මේක මාස කිහිපයක් කල හැකියි
01:06
but if you don't change your behavior,
16
66006
1896
නමුත් ඔබ ඔබේ ජිවන රටාව වෙනස් කලේ නැත්නම්
01:07
sooner or later, you will run into big problems.
17
67926
2497
ටික කාලෙකින් ඔබ අමාරුවේ වැටෙනවා
01:11
We all know the devastating effects of this excessive exploitation:
18
71219
4693
අපි හැමෝම දන්නව මේ නාස්තිකාර සම්පත් පාවිච්චියෙන් වෙන විනාශය
01:15
global warming,
19
75936
1387
ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම
01:17
rising of the sea levels,
20
77347
1738
සාගර මට්ටම ඉහළයාම
01:19
melting of the glaciers and polar ice,
21
79109
2307
අයිස් ග්ලැසියර සහ ධ්‍රැව අයිස් දියවීම
01:21
increasingly extreme climate patterns and more.
22
81440
3425
එන්ට එන්ටම වැඩිවන කාලගුණ විපර්යාස
01:26
The enormity of this problem really frustrates me.
23
86417
2662
මේ ප්‍රශ්නයේ බැරෑරුම්කම මා අවුල් කරනවා
01:30
What frustrates me even more is that there are solutions to this,
24
90306
3343
මට තියෙන ලොකුම අවුල මේ ප්‍රශ්නයට විසඳුම් තියෙද්දිත්
01:33
but we keep doing things like we always did.
25
93673
2353
අපි කලින් කරපු දේවල්ම තවදුරටත් කරගෙන යාම
01:36
Today I want to share with you
26
96599
1764
අද මට ඔබට පෙන්නන්න ඕනෑ
01:38
how a new solar technology can contribute to a sustainable future of buildings.
27
98387
4924
නව සුර්ය බල ශක්ති තාක්ෂණයක් කොහොමද රඳාපවතින අනාගතයකට දායක වන්නේ කියල
01:44
Buildings consume about 40 percent of our total energy demand,
28
104504
4257
අපෙ බලශක්ති අවශ්‍යතාවයෙන් 40% පාවිච්චි වෙන්නෙ ගොඩනැඟිලි වලට
01:48
so tackling this consumption
29
108785
1354
ඉතිං මේ ප්‍රශ්නය විසඳන එක
01:50
would significantly reduce our climate emissions.
30
110163
2590
අපේ බලශක්ති දහනය නිසා වන විමෝචන බොහෝදුරට අඩුකරයි
01:53
A building designed along sustainable principles
31
113436
2319
හරිත මුලධර්ම යොදාගෙන නිර්මාණය කල ගොඩනැගිල්කට
01:55
can produce all the power it needs by itself.
32
115779
2384
එයට අවශ්‍ය සියලුම බල ශක්තිය නිපදවා ගන්නට පුළුවන්
01:58
To achieve this,
33
118814
1150
මේක කරගන්නට නම්
01:59
you first have to reduce the consumption as much as possible,
34
119988
3358
අපි මුලින්ම බල ශක්ති පරිභෝජනය හැකි තරම් අඩුකරගත යුතුයි
02:03
by using well-insulated walls or windows, for instance.
35
123370
2893
උදාහරණයකට හොඳින් පරිවරණය කල බිත්ති සහ ජනේල
02:06
These technologies are commercially available.
36
126621
2198
මෙවැනි තාක්ෂනයන් වෙළඳපොලේ තියෙනව
02:09
Then you need energy for warm water and heating.
37
129828
2638
ඊළඟට ඔබට ඕනෑ වතුර උනුකරන්නට සහ උණුසුමට තාපය අවශ්‍යයි
02:13
You can get this in a renewable way from the sun
38
133130
2680
එය ඔබට හරිත ක්‍රමයකට ඉරෙන් ලබාගත හැකියි
02:15
through solar-thermal installations
39
135834
1814
සුර්ය තාප උපකරණ සවිකිරීමෙන්
02:17
or from the ground and air, with heat pumps.
40
137672
2327
නැත්නම් භූගත හෝ වාතයෙන් තාපය, තාප පොම්ප මගින්
02:20
All of these technologies are available.
41
140023
1960
මේ තාක්ෂනත් වෙළඳපොලේ තියෙනවා
02:22
Then you are left with the need for electricity.
42
142972
2351
දැන් ඔබට විදුලිය පමණයි අවශ්‍ය
02:25
In principle, there are several ways to get renewable electricity,
43
145964
3896
හරිත බල ශක්තිය ලබාගැනීමට බොහෝ ක්‍රම තිබෙනව
02:29
but how many buildings do you know which have a windmill on the roof
44
149884
3270
නමුත් ඔබ දන්න ගොඩනැඟිලි කීයක මුදුනෙ සුළං පෙති හයිකරලා තියෙනවද
02:33
or a water power plant in the garden?
45
153178
1963
එහෙම නැත්නම් ජල විදුලි ඒකකයක් උද්‍යානෙ ?
02:35
Probably not so many, because usually, it doesn't make sense.
46
155490
3019
දැකල ඇත්තේ බොහොම අඩුවෙන්, මොකද ඒකෙ එතරම් අරුතක් නැහැ වගේ
02:38
But the sun provides abundant energy to our roofs and facades.
47
158533
3509
නමුත් සුර්යා අපේ වහලවල් සහ බාහිර ස්තරයන් මතට බොහෝ ශක්තිය පතිත කරනව
02:43
The potential to harvest this energy at our buildings' surfaces is enormous.
48
163390
4450
මෙම ශක්තිය ලබාගෙන පාවිච්චි කරන්න හැකියාව තිබෙනව
02:48
Let's take Europe as an example.
49
168699
1803
උදාහරණයකට යුරෝපය ගමු
02:51
If you would utilize all areas which have a nice orientation to the sun
50
171166
4294
අපි ඉර එලිය බල ශක්තිය සඳහා හරියට වැටෙන භූමිය පාවිච්චි කලොත්
02:55
and they're not overly shaded,
51
175484
1683
වන සෙවන නොමැති තැන්වල
02:57
the power generated by photovoltaics
52
177191
3035
සුර්යාලෝකයෙන් ගතහැකි ශක්තිය
03:00
would correspond to about 30 percent of our total energy demand.
53
180250
3465
අපේ මුලු අවශ්‍යතාවයෙන් 30% ක් පමණ
03:04
But today's photovoltaics have some issues.
54
184303
2568
නමුත් අද ප්‍රකාශ-විදුලිය ලබාගැනීමේ ප්‍රශ්න තියෙනවා
03:07
They do offer a good cost-performance ratio,
55
187610
2570
ඒ තාක්ෂනය වියදමට සරිලන ප්‍රතිලාභ ගෙන දෙනව
03:10
but they aren't really flexible in terms of their design,
56
190204
2668
නමුත් එය පාවිච්චිය සඳහා සුනම්‍ය නැහැ
03:12
and this makes aesthetics a challenge.
57
192896
1823
මේ නිසා එය සෞන්දර්යට අභියෝගයක් වෙනව
03:15
People often imagine pictures like this
58
195123
2452
බොහෝ අය මවාගන්නේ මෙවැනි චිත්‍රයක්
03:17
when thinking about solar cells on buildings.
59
197599
2433
ගොඩනැගිල්ලක තිබෙන සුර්ය කෝෂ ගැන සිතන විට
03:20
This may work for solar farms,
60
200056
1906
මේව සුර්ය ශක්ති බලාගාර සඳහා ගැලපෙයි
03:21
but when you think of buildings, of streets, of architecture,
61
201986
3404
නමුත් ගොඩනැඟිලි,විදී වගේ තැන්වල පෙනුම ගැන හිතනවිට
03:25
aesthetics does matter.
62
205414
1422
පෙනුමත් වැදගත් වෙනව
03:27
This is the reason why we don't see many solar cells on buildings today.
63
207520
4023
ඒක තමයි අපිට ගොඩක් තැන්වල සුර්ය කෝෂ නොදකින්නට හේතුව
03:31
They just don't match.
64
211567
1325
ඒවා ගැලපෙන්නේ නැහැ
03:33
Our team is working on a totally different solar-cell technology,
65
213765
4308
අපේ කණ්ඩායම හාත්පසින් වෙනස් සුර්ය බල තාක්ෂණයක් දියුණු කරනව
03:38
which is called organic photovoltaics or OPV.
66
218097
3474
මේකට කියන්නෙ කාබනික ප්‍රකාශ විද්‍යුතය OPV
03:41
The term organic describes
67
221595
1837
කාබනික කියන්නේ
03:43
that the material used for light absorption and charge transport
68
223456
3850
ආලෝකය උරාගැනීමේ සහ විද්‍යුතය ගෙනයාමේ මුලික අමුද්‍රව්‍ය
03:47
are mainly based on the element carbon,
69
227330
2094
කාබන් නිසා
03:49
and not on metals.
70
229448
1195
ලෝහයන් නෙවෙයි
03:51
We utilize the mixture of a polymer
71
231339
2714
අපි පොලිමර් මිශ්‍රණයක් පාවිච්චි කරල
03:54
which is set up by different repeating units,
72
234077
2559
එකක කිහිපයකින් තමයි මේක කරන්නෙ
03:56
like the pearls in a pearl chain,
73
236660
2030
හරියට මුතු මාලයක මුතු ඇට ඇමිණීම වගේ
03:58
and a small molecule which has the shape of a football
74
238714
2976
සහ පාපන්දුවක හැඩය තිබෙන කුඩා අනුවකින්
04:01
and is called fullerene.
75
241714
1345
ෆුලරින් කියන
04:03
These two compounds are mixed and dissolved to become an ink.
76
243850
3931
මේ දෙක මිශ්‍ර කරල දියකරනවා තීන්ත වර්ගයක් ලෙසට
04:08
And like ink,
77
248413
1157
තීන්ත වර්ගයක් ලෙසට
04:09
they can be printed with simple printing techniques like slot-die coating
78
249594
4426
ඒවා මුද්‍රණය කරන්න පුළුවන් සරල මුද්‍රණ ක්‍රමයකින්
04:14
in a continuous roll-to-roll process on flexible substrates.
79
254044
3811
දිගටම කැරකෙන මුද්‍රණ ක්‍රමයක් යොදාගෙන
04:18
The resulting thin layer is the active layer,
80
258855
2365
අවසාන ප්‍රතිපලය විදුලිය හදන ස්තරයක්
04:21
absorbing the energy of the sun.
81
261244
1833
සුර්යයාගේ ශක්තිය උරාගන්නා
04:23
This active layer is extremely effective.
82
263905
2576
මෙම ස්තරය ඉතාමත් කාර්යක්ෂමයි
04:27
You only need a layer thickness of 0.2 micrometers
83
267522
3405
එහි ඝනකම විය යුත්තේ මයික්‍රෝ මීටර 0.2
04:30
to absorb the energy of the sun.
84
270951
1762
සුර්යාගේ ශක්තිය උකහා ගැනීමට
04:33
This is 100 times thinner than a human hair.
85
273169
2598
මෙය මිනිස් හිසකෙයකට වඩා 100 වරක් තුනියි
04:36
To give you another example,
86
276876
1969
තවත් උදාහරණයක් දෙන්නම්
04:38
take one kilogram of the basic polymer
87
278869
2697
පොලිමර් කිලෝ ග්‍රෑම් එකකින්
04:41
and use it to formulate the active ink.
88
281590
2211
මේ තීන්ත හැදුවොත්
04:44
With this amount of ink,
89
284502
1409
ඒකෙන් පුළුවන්
04:45
you can print a solar cell the size of a complete football field.
90
285935
4006
පාපන්දු පිටියක් විතර ප්‍රමාණයක මේ තීන්ත වලින් සුර්ය කෝෂ ක්‍රියාව සඳහා ආලේප කල හැකි
04:51
So OPV is extremely material efficient,
91
291114
3684
OPV ඒවගේ අමුද්‍රව්‍ය කාර්යක්ෂමයි
04:54
which I think is a crucial thing when talking about sustainability.
92
294822
3290
සුනිත සහ හරිත බාවයන් ගැන සිතන විට ඒක ඉතාම වැදගත්
04:59
After the printing process,
93
299354
1881
මුද්‍රණය කර අවසන් වූ පසු
05:01
you can have a solar module which could look like this ...
94
301259
2721
මෙන්න මේ වගේ පෙනෙන සුර්ය බලශක්ති කෝෂයක් තිබිය හැකි
05:04
It looks a bit like a plastic foil
95
304988
2023
පෙනුම ප්ලාස්ටික් කොලයක් වගේ
05:07
and actually has many of its features.
96
307035
1880
ගුණාංගත් හුඟක් දුරට ඒ වගේ
05:09
It's lightweight ...
97
309625
1150
සැහැල්ලුයි
05:12
it's bendable ...
98
312478
1150
නැමිය හැකියි
05:14
and it's semi-transparent.
99
314458
1723
තරමක් විනිවිද පෙනෙනව
05:18
But it can harvest the energy of the sun outdoors
100
318949
2380
ඒ අතරෙම සුර්යාගේ ශක්තිය පරිවර්තනය කරගන්න පුළුවන්
05:21
and also of this indoor light,
101
321353
1471
ඇතුලත ආලෝකයෙන් පවා
05:22
as you can see with this small, illuminated LED.
102
322848
2866
ඔබට බලන්න පුළුවන් මේ පත්තුවෙන LED බල්බයෙන්
05:26
You can use it in its plastic form
103
326872
1908
මේ තාක්ෂනය ප්ලාස්ටික් ලෙසට
05:28
and take advantage of its low weight and its bendability.
104
328804
3066
පාව්ච්ච් කර සැහැල්ලු සහ නැමෙනසුළු ගුණාංග ප්‍රයෝජනයට ගත හැකියි
05:32
The first is important when thinking about buildings in warmer regions.
105
332938
3619
මුල් ගුණාංගය උෂ්ණ පැතිවල ගොඩනැඟිලි වලට වැදගත්
05:37
Here, the roofs are not designed to bear additionally heavy loads.
106
337325
3632
මේවායේ වහල ලොකු බරක් ගන්න හදලා නැහැ
05:40
They aren't designed for snow in winter, for instance,
107
340981
2650
ඒවා ශිතකාලයේ හිම දැරීමට සැලසුම් කර නැහැ උදාහරණයක් ලෙස
05:43
so heavy silicon solar cells cannot be used for light harvesting,
108
343655
4168
ඒ නිසා බර සිලිකන් සුර්ය කෝෂ පාවිච්චි කරන්න බැහැ
05:47
but these lightweight solar foils are very well suited.
109
347847
3009
නමුත් මේ සැහැල්ලු සුර්ය ස්තර ලෙහෙසියෙන්ම සවි කල හැකියි
05:52
The bendability is important
110
352067
2454
නැමීමට හැකි වීමත් ඉතා වැදගත්
05:54
if you want to combine the solar cell with membrane architecture.
111
354545
3577
ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණ ශිල්පය සුර්ය ශක්තිය ලබාගැනීමට යොදවන්න ඕනෑ නම්
05:58
Imagine the sails of the Sydney Opera as power plants.
112
358802
3581
මවාගන්න සිඩ්නි ඔපෙරාවෙ රුවල් බල ජනකාගාරයක් ලෙසට
06:02
Alternatively, you can combine the solar foils
113
362932
2326
අනික් අතට ඔබට පුළුවන් මේ සුර්ය ශක්ති පත්‍ර
06:05
with conventional construction materials like glass.
114
365282
2541
විදුරු වගේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය සමග යොදවන්නට හැකියි
06:08
Many glass facade elements contain a foil anyway,
115
368458
2391
බොහෝ ඉදිකිරීම් විදුරු වල කොහොමටත් ස්තරයක් තිබෙනවා
06:10
to create laminated safety glass.
116
370873
1693
එය ආරක්ෂාව සඳහා ලැමිනේට් කරන්න
06:13
It's not a big deal to add a second foil in the production process,
117
373148
3519
ඉතිං අමතර ස්තරයක් විදුර හදද්දී ඇතුල් කරන එක ලොකු දෙයක් නෙවෙයි
06:16
but then the facade element contains the solar cell
118
376691
2912
එවිට එහි සුර්ය කෝෂත් අන්තර්ගත වෙයි
06:19
and can produce electricity.
119
379627
1862
විදුලිය නිපදවිය හැකි
06:23
Besides looking nice,
120
383059
1690
ලස්සනට අමතරව
06:24
these integrated solar cells come along with two more important benefits.
121
384773
4177
මෙම අන්තර්ගත සුර්ය ස්තර වල තවත් වැදගත් ප්‍රයෝජන දෙකක් තියෙනවා
06:29
Do you remember the solar cell attached to a roof I showed before?
122
389595
3703
ඔබට මතකද මම කලින් පෙන්නපු සුර්ය කෝෂ හයි කරපු වහලෙ
06:33
In this case, we install the roof first,
123
393322
2669
ඒකෙදි වහලේ සවිකරේ මුලින්
06:36
and as a second layer, the solar cell.
124
396015
1892
දෙවනියට සුර්ය කෝෂ
06:37
This is adding on the installation costs.
125
397931
2000
මේකෙන් සවිකිරීමේ වියදම් වැඩි කරනව
06:40
In the case of integrated solar cells,
126
400508
2136
නමුත් මේ ස්තර තාක්ෂණයෙන් කරද්දී
06:42
at the site of construction, only one element is installed,
127
402668
3449
ඉදිකරන අවදියේ එක වරයි සවිකරන්නෙ
06:46
being at the same time the envelope of the building
128
406141
2461
ගොඩනැගිල්ලේ බාහිර ස්ථරයයි,
06:48
and the solar cell.
129
408626
1150
සුර්ය කෝෂයි
06:50
Besides saving on the installation costs,
130
410799
2030
ඉදිකිරීම් වියදම් ඉතිරිකරන ගමන්
06:52
this also saves resources,
131
412853
1922
සම්පතුත් ඉතිරි කරනවා
06:54
because the two functions are combined into one element.
132
414799
3424
කාර්‍ය දෙකක් එක අංගයකින්
06:58
Earlier, I've talked about optics.
133
418247
1897
මම මුලින් කතාකරා ප්‍රකාශ විද්‍යාව ගැන
07:00
I really like this solar panel --
134
420168
1777
මම ඇත්තෙන්ම මේ කෝෂ වලට කැමතියි-
07:02
maybe you have different taste or different design needs ...
135
422366
2921
සමහරවිට ඔබේ මනාපය වෙනස් එහෙම නැත්නම් අවශ්‍යතාවයන් වෙනස්
07:06
No problem.
136
426167
1151
ප්‍රශ්නයක් නැහැ
07:07
With the printing process,
137
427342
1264
මුද්‍රණ ක්‍රමවේදයෙන්
07:08
the solar cell can change its shape and design very easily.
138
428630
4275
මේ කෝෂ වලට ලේසියෙන් හැඩය සහ පෙනුම වෙනස් කරගන්න පුළුවන්
07:13
This will give the flexibility to architects,
139
433574
2514
මේවා ගෘහ නිර්මාණ ශිල්පින්ට නම්‍යබාවයක් ලබාදෙයි
07:16
to planners and building owners,
140
436112
1912
සැලසුම් කරුවන්ට සහ අයිතිකරුවන්ට
07:18
to integrate this electricity-producing technology as they wish.
141
438048
3673
ඔවුනට අවශ්‍ය විදිහට විදුලි උත්පාදනය සහ ගෘහ නිර්මාණය එකතු කරන්නට
07:27
I want to stress that this is not just happening in the labs.
142
447322
3273
මෙය දැන් විද්‍යාගාරයේ පමණක් සිදුවන දෙයක් නොවෙයි
07:30
It will take several more years to get to mass adoption,
143
450619
2748
වෙළඳපොළට එන්න අවුරුදු ගණනක් ගතවෙන
07:33
but we are at the edge of commercialization,
144
453391
2240
අපි වානිජකරණය කරන්න දැන් පටන් ගන්නවා
07:36
meaning there are several companies out there with production lines.
145
456662
3308
කර්මාන්තශාලා කිහිපයකම දැනටමත් නිෂ්පාදන පටන්ගෙන
07:40
They are scaling up their capacities,
146
460561
1856
ඔවුන් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිකරනවා
07:42
and so are we, with the inks.
147
462441
1687
අපිත් එහෙමයි,
07:48
(Shoe drops)
148
468613
1150
(සපත්තුව වැටෙයි)
07:53
This smaller footprint is much more comfortable.
149
473004
2550
කුඩා පා සටහන ඉතාමත් පහසුයි
07:55
(Laughter)
150
475578
1468
(සිනා)
07:57
It is the right size, the right scale.
151
477070
2515
හරි ප්‍රමාණය, හරි පරිමාණය
08:00
We have to come back to the right scale when it comes to energy consumption.
152
480032
3966
ශක්තිය බාවිතයේදීත් අපි හරි පරිමාණයට එන්න ඕනෑ
08:04
And making buildings carbon-neutral is an important part here.
153
484535
3083
ගොඩනැගිලි කාබන් මධ්‍යස්ත වීම මෙතන වැදගත් කොටසක්
08:08
In Europe,
154
488331
1151
යුරෝපයේ,
08:09
we have the goal to decarbonize our building stock [by] 2050.
155
489506
3087
අපිට පරමාර්ථයක් තිබෙනවා 2050 වෙනකොට ගොඩනැගිලි කාබන් මධ්‍යස්ත කිරීමට
08:13
I hope organic photovoltaics will be a big part of this.
156
493324
3272
මම බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ විද්‍යුතය මෙහි ලොකු අංගයක් වෙයි කියල
08:17
Here are a couple of examples.
157
497882
1706
මේ උදාහරණ කිහිපයක්
08:20
This is the first commercial installation of fully printed organic solar cells.
158
500123
4447
මේ වාණිජ වශයෙන් මුල් වරට මුද්‍රණය කරන ලද සුර්ය කෝෂ
08:25
"Commercial" means that the solar cells were printed on industrial equipment.
159
505276
3753
වාණිජ කියන්නේ සුර්ය කෝෂ කර්මාන්ත උපකරණ මත මුද්‍රණය කෙරුණ
08:29
The so-called "solar trees" were part of the German pavilion
160
509903
3386
මේ 'සුර්ය ශාඛා' මිලානයේ 2015 EXPO වෙළඳ ප්‍රදර්ශනයේ
08:33
at the World Expo in Milan in 2015.
161
513313
2400
ජර්මන් පැවිලියන් එකේ තිබුන ඒව
08:36
They provided shading during the day
162
516532
2130
ඒවා දවාලට හෙවන දුන්න
08:38
and electricity for the lighting in the evening.
163
518686
2271
හවසට විදුලි එලිය දුන්න
08:41
You may wonder why this hexagonal shape was chosen for the solar cells.
164
521716
3556
ඔබට හිතෙයි ඇයි මේ කෝෂ වලට සයකොන් හැඩයක් දීල තියෙන්නෙ කියල
08:45
Easy answer:
165
525744
1212
පහසු උත්තරයක්
08:46
the architects wanted to have a specific shading pattern on the floor
166
526980
3334
ගෘහ නිර්මාණ ශිල්පින්ට බිම හෙවනැලි නියමිත හැඩයකටවැටෙන්නට අවශ්‍ය වුනා
08:50
and asked for it,
167
530338
1266
එහෙම ඉල්ලීමක් කරා
08:51
and then it was printed as requested.
168
531628
1867
ඔවුන්ට ඕනෑ විදිහට මුද්‍රණය කළා
08:54
Being far from a real product,
169
534276
1651
ස්ථිර භාණ්ඩයක් වෙනුවට
08:55
this free-form installation hooked the imagination of the visiting architects
170
535951
3738
වෙනස්කල හැකි කෝෂ, පැමිණි බොහෝ ගෘහනිර්මාණ ශිල්පීන්ගේ හිත දිනාගත්තා
08:59
much more than we expected.
171
539713
1473
අපි හිතුවට වඩා
09:01
This other application is closer to the projects
172
541830
2942
අනික් යෙදවීම අපේ ව්‍යාපෘතියට කිට්ටුයි
09:04
and applications we are targeting.
173
544796
2121
අපේ මේ ව්‍යාපෘතිය
09:06
In an office building in São Paulo, Brazil,
174
546941
2885
එක බ්‍රසීලයේ , සාවෝ පාලෝහි කාර්යාල ගොඩනැගිල්ලක්
09:09
semitransparent OPV panels are integrated into the glass facade,
175
549850
3745
බාහිර විදුරු වල සුර්ය කෝෂ අන්තර්ගත කරල තියෙන්නෙ
09:13
serving different needs.
176
553619
1273
විවිධ අවශ්‍යතාවයන් සපුරාලමින්
09:15
First, they provided shading for the meeting rooms behind.
177
555550
3248
විදුරු රැස්වීම් ශාලා වලට හෙවන ලබාදෙනවා
09:19
Second, the logo of the company is displayed in an innovative way.
178
559479
4720
දෙවනුව සමාගමේ ලාංචනය අපුරත්වයකින් ප්‍රදර්ශනය කරනවා
09:24
And of course, electricity is produced,
179
564644
1889
ඒ එක්කම විදුලියත් නිපදවනවා
09:26
reducing the energy footprint of the building.
180
566557
2323
ගොගනගිල්ලේ බල ශක්ති පා සටහනත් කුඩා කරමින්
09:29
This is pointing towards a future
181
569552
1846
මේ අනාගතයයි
09:31
where buildings are no longer energy consumers,
182
571422
2447
ගොඩනැගිලි බල ශක්තියේ පරිභෝජකයන් නොවෙන
09:33
but energy providers.
183
573893
1416
නමුත් බල ශක්තිය සපයන්නන්
09:35
I want to see solar cells seamlessly integrated
184
575960
2939
මා දකින්න කැමතියි සුර්ය කෝෂ වාටි නැතිව අන්තර්ගත කල
09:38
into our building shells
185
578923
1879
ගොඩනැඟිලි
09:40
to be both resource-efficient and a pleasure to look at.
186
580826
3052
බල ශක්තියට කාර්යක්ෂම වෙන අතරම බලනන්නන්ට සතුට උපදන
09:44
For roofs, silicon solar cells will often continue to be a good solution.
187
584612
4113
වහල වලට සිලිකොන් සුර්ය කෝෂ තවදුරටත් ගැලපෙන විසඳුමක් වෙයි
09:49
But to exploit the potential of all facades and other areas,
188
589112
4516
නමුත් අනෙක් කොටස් වලට
09:53
such as semitransparent areas,
189
593652
2284
තරමක් විනිවිද පෙනෙන වගේ
09:55
curved surfaces and shadings,
190
595960
2588
නැමුණු පෘෂ්ටයන් සහ හෙවන දෙන
09:58
I believe organic photovoltaics can offer a significant contribution,
191
598572
5009
මම හිතනවා කාබනික ප්‍රකාශ විද්‍යුත් කෝෂ සැහෙන දායකත්වයක් දෙයි කියල
10:03
and they can be made in any form architects and planners will want them to.
192
603605
5204
අනික ඒවා ගෘහ නිර්මාණ ශිල්පින්ට සහ සැලසුම් කරුවන්ට අවශ්‍ය විදිහකට නිර්මාණය කල හැකි
10:09
Thank you.
193
609425
1151
ස්තුතියි
10:10
(Applause)
194
610600
3415
(ඔල්වරසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7