5 Travel Phrasal Verbs | Intermediate & Advanced English Vocabulary

233,728 views ・ 2017-01-09

English with Lucy


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
hello everyone and welcome back to
0
0
2129
කොහොමද ඔබට? නැවතත් ඔබව English with Lucy වෙත සාදරයෙන් පිලිගන්නවා.
00:02
english with Lucy the other day on my
1
2129
2491
දවසක මම මගේ Instagram හි ඇහුව
00:04
Instagram I asked what sort of video would
2
4620
2880
ඔබ මීලඟට බලාපොරොත්තු වෙන්නේ
00:07
you like to see next
3
7500
1950
මොනවගේ video එකකටද කියල
00:09
I asked on this photo here and by far
4
9450
3540
මම මෙතන තියෙන ෆොටෝ එක ගැන ඇහුව.
00:12
the most popular comment was tell us
5
12990
1859
ගොඩක්ම අහල තිබුනේ
00:14
about your trip to Barcelona
6
14849
1321
මගේ Barcelona ට්‍රිප් එක ගැන.
00:16
unfortunately i didn't film much or
7
16170
2340
අවාසනාවන්ත ලෙස මට ගොඩක් photos ගන්න බැරිවුණා.
00:18
take so many photos so i can't do that
8
18510
2310
ඉතින් මට එක කරන්න බෑ.
00:20
the second most popular was phrasal
9
20820
1860
දෙවෙනියට වැඩියෙන්ම අහල තිබුනේ phrasal
00:22
verbs and the third most popular was
10
22680
2339
verbs සහ තුන්වෙනුව තිබුනේ
00:25
travel vocabulary so thought I
11
25019
2911
travel vocabulary ගැන. ඉතින් මම හිතුව travel සහ phrasal verbs
00:27
would take travel and phrasal verbs fuse
12
27930
2970
දෙකම එකතු කරලා දෙයක් කරන්න.
00:30
them together and talk to you about
13
30900
4470
00:35
travel-related phrasal verbs so let's
14
35370
3060
ඉතින් මම ඔබත් සමග කතාකරන්න යන්නේ travelling වලට සම්බන්ද phrasal verbs පිළිබඳවයි.
00:38
get started now obviously you know the
15
38430
2039
ඉතින් අපි පටන්ගමු ඔබ හොදින් දන්න
00:40
ones like take off and get away and
16
40469
2461
take off සහ get away වගේ එකකින්
00:42
things like that today I want to talk to
17
42930
1890
අද මට ඔබත් සමග කතාකරන්න
00:44
you about some more advanced
18
44820
1469
ඕන ටිකක් අමාරු
00:46
travel-related phrasal verbs
19
46289
3301
travelling වලට සම්බන්ද phrasal verbs ගැනයි.
00:49
so the first one is to set off to set
20
49590
3510
ඉතින් පලවෙනි verb එක තමයි to set off කියන එක.
00:53
off to set off means to start or begin a
21
53100
4139
ඉතින් මේ to set off කියල කියන්නෙ
00:57
trip or a journey so i could say when I
22
57239
4561
trip එකක් වගේ එකක් යෑමට පටන් ගැනීම එහෙමත් නැත්නම් ආරම්භ කිරීම. ඉතින් මට මෙහෙම කියන්න පුළුවන්.
01:01
went to Barcelona i set off at six
23
61800
2999
මම Barcelona වලට යන්න ආරම්භ කලේ උදෑසන 6 ට
01:04
o'clock in the morning and i arrived at
24
64799
1921
සහ
01:06
the airport at eight o'clock so i began
25
66720
3300
airport එකට ලඟා වෙනකොට 8 විතර වුණා.
01:10
the whole journey at six o'clock in the
26
70020
3060
ඉතින් මම සම්පූර්ණ සංචාරය එක ආරම්භ කලේ
01:13
morning
27
73080
840
01:13
now the next one is to hold up and this
28
73920
3870
උදෑසන 6 ට
මීලඟ verb එක තමයි to hold up.
01:17
means to delay something so i could say
29
77790
3630
සහ එහි තේරුම වන්නේ පරක්කු වීම. මට කියන්න පුළුවන් මෙහෙම.
01:21
there was a traffic jam which held us up
30
81420
2489
traffic එකක් තිබුන අපිව
01:23
for half an hour the next one is to see
31
83909
3661
පැය භාගයක් පමණ රදවා තබා ගත්ත(පරක්කු කල). ඊළඟ එක තමයි
01:27
somebody off or just to see off and this
32
87570
3270
to see somebody off හෝ to see off.
01:30
means to go to a station or airport or
33
90840
2940
මේකෙ තේරුම තමයි කිසියම් station එකකදී හෝ airport එකකදී
01:33
specific place to say goodbye to
34
93780
2250
කිසියම් තැනකදී කවුරුන්
01:36
somebody that is traveling somewhere so
35
96030
2610
හෝ සමු ගැනීමේදී සුභ පැතීමයි.
01:38
i could say my dad came into departures
36
98640
3689
මට මෙහෙම කියන්න පුළුවන්.
01:42
to see me off my dad came into
37
102329
2761
මගේ තාත්ත පිටත්වෙන තැනට ආවා මට සමුදීමට
01:45
departures to say goodbye to me before I
38
105090
2309
මම පිටත් වීමට පෙර.
01:47
traveled the next one is to check in and
39
107399
4080
ඊළඟ එක තමයි to check in සහ
01:51
this means to arrive and register at a
40
111479
3061
මේකේ තේරුම තමයි
01:54
hotel or an airport so at the airport I
41
114540
3060
hotel එකකට හෝ airport එකකට පැමිණ ලියාපදිංචි වීමයි එහෙමත් නැත්නම් පරික්ෂාවකට ලක්වීමයි..
01:57
had to check in my luggage at the desk
42
117600
3269
ඉතින් මට airport එකේ ඉදිරිපසදී මගේ බඩු බාහිරාදිය පරික්ෂා කිරීමකට ලක්කළ යුතු වෙනවා
02:00
and that the hotel i also had to check
43
120869
2820
සහ hotel එකකදී ලියාපදිංචි වීමට හෝ පරික්ෂාවකට ලක්වීමට වෙනවා
02:03
in and receive my keys
44
123689
2101
මගේ කාමරයේ keys ලබා ගැනීමට.
02:05
remember at the end of the trip i would
45
125790
1950
සහ මතක තබා ගන්න නැවත මම පිටවෙන විටද
02:07
also
46
127740
329
එවන් වූ පරික්ෂාවට ලක්විය යුතු වෙනවා.
02:08
check out the final one is to stop over
47
128069
3691
ඉතින් අපේ අවසාන verb එක තමයි to stop over
02:11
and this means to stop somewhere on the
48
131760
2759
මේකේ තේරුම තමයි
02:14
way to your final destination so if you
49
134519
3631
ඔබේ ගමනාන්තය දක්වා ඇති කිසියම් තැනක නතර වීම
02:18
were going on a long journey to
50
138150
1800
ඉතින් උදහරණයක් විදියට ඔබ
02:19
Indonesia for example maybe you would
51
139950
3360
Indonesia වගේ දුර ස්ථානයකට යන අවස්ථාවක
02:23
stop over in another country in another
52
143310
2640
ඔබට airport එකක එහෙමත් නැත්නම් කිසියම් නගරයක නතර වීමට සිදුවෙනවා
02:25
airport on the way and then make a
53
145950
2459
ඔබගේ ගමන් මගේ තිබෙන.
02:28
connecting flight to break up the
54
148409
2310
ඔබගේ ගමන් මගේ තිබෙන.
02:30
journey so my final destination is
55
150719
2580
මගේ ගමනාන්තය Indonesia ව වුවත් මට ගමන Italy වගේ තැනකදී නවාතැන් ගන්නට සිදු වෙනවා.
02:33
Indonesia but i might stop over in Italy
56
153299
5190
මගේ ගමනාන්තය Indonesia ව වුවත් මට ගමන Italy වගේ තැනකදී නවාතැන් ගන්නට සිදු වෙනවා.
02:38
ok guys those were your five
57
158489
1680
ඉතින් මේවා තමයි
02:40
travel-related phrasal verbs i hope you
58
160169
2701
travelling වලට සම්බන්ද phrasal verbs පහ.
02:42
enjoyed the video i hope you learned
59
162870
1860
මම හිතනවා ඔබ video එකෙන් සතුටු වුණා සහ දෙයක් ඉගෙන ගත්ත කියල.
02:44
something
60
164730
839
මම හිතනවා ඔබ video එකෙන් සතුටු වුණා සහ දෙයක් ඉගෙන ගත්ත කියල.
02:45
don't forget that if you want to improve
61
165569
1741
අමතක කරන්න එපා
02:47
your english listening skills you can
62
167310
2399
ඔබට English සවන් දීමේ හැකියාව දියුණු කර ගැනීමට අවශ්‍යනම්
02:49
get a free audiobook on audible the
63
169709
3060
ඔබට මෙම audiobook එක නොමිලයේම
02:52
link is in the description box connect
64
172769
2791
පහත දැක්වෙන වෙබ් පිටුව හරහා ලබාගත හැක.
02:55
with me on all of my social media my
65
175560
1980
තවදුරටත් ඔබට මගේ facebook සහ instagram හරහාද සම්බන්ද විය හැක.
02:57
Instagram and my facebook where I hold a
66
177540
2610
සෑම සතියකම මගේ කථනය පුහුණු කිරීමේ පාඩම් මාලාවටද facebook, instagram හරහා සෑම ඉරිදාවකම සවස 4.30 ට සම්බන්ද විය හැක.
03:00
weekly live pronunciation lesson every
67
180150
2699
සෑම සතියකම මගේ කථනය පුහුණු කිරීමේ පාඩම් මාලාවටද facebook, instagram හරහා සෑම ඉරිදාවකම සවස 4.30 ට සම්බන්ද විය හැක.
03:02
sunday at four thirty goodbye for now i
68
182849
2581
සෑම සතියකම මගේ කථනය පුහුණු කිරීමේ පාඩම් මාලාවටද facebook, instagram හරහා සෑම ඉරිදාවකම සවස 4.30 ට සම්බන්ද විය හැක.
03:05
will see you soon for another lesson
69
185430
2250
නැවතත් අලුත් පාඩමකින් හමුවෙන තුරු ඔබට ජය.
03:07
mwah!
70
187680
5300
නැවතත් අලුත් පාඩමකින් හමුවෙන තුරු ඔබට ජය.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7